ටෙස්ලා නාගනී

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    2019-11-22t123005z1lynxmpefal11artroptp3tesla-pickup.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    ඉලෝන් කාරයා කියවනවා වැඩි. කවදා හරි කෙල කර ගන්නවා ඔය ලිස්ට් එකේ තියන හතරවෙනි වාහනේ නේද ඔය. ට්‍රක් ඒකයි කාර් එකයි suv.එකයි මේකයි හතරයි. තාම හදන්න පටන් අරගෙනත් නැහැ. Porsche Cayenne එක ආපු වෙලෙත් ලොකු ටෝක් දුන්නේ model 3 එක හොදයි කියලා ඊට වඩා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඉලෝන් කාරයා කියවනවා වැඩි. කවදා හරි කෙල කර ගන්නවා ඔය ලිස්ට් එකේ තියන හතරවෙනි වාහනේ නේද ඔය. ට්‍රක් ඒකයි කාර් එකයි suv.එකයි මේකයි හතරයි. තාම හදන්න පටන් අරගෙනත් නැහැ. Porsche Cayenne එක ආපු වෙලෙත් ලොකු ටෝක් දුන්නේ model 3 එක හොදයි කියලා ඊට වඩා.

    හොද තමයි බන් ...ගෑස් කාර් එකකින් වෙන පරිසර දූෂණය බලපන්..Elon කාරයට හෙන බෝරිං තරගයක් දෙන්න කවුරුත් නැති හන්දා:lol:......elon වගේ risk එකක් ගන්න CEO මම දැකලම නෑ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    72 lakhs walata car eka nam labai. habai design eka aawul. production eka wenasak karala eyi.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Ne design aul kiuwa hinda:lol:

    design eka hodai eth ita wada deyak karanna thibba.
    oke structure eka thiyene body eke nisa design ekata wada danna ba

    mama witharak neme ban thawa un innawa design eka simple kiyana. price eka aduwata dena eka nam hodai godak ewunta ganna puluwan neh.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    හොද තමයි බන් ...ගෑස් කාර් එකකින් වෙන පරිසර දූෂණය බලපන්..Elon කාරයට හෙන බෝරිං තරගයක් දෙන්න කවුරුත් නැති හන්දා:lol:......elon වගේ risk එකක් ගන්න CEO මම දැකලම නෑ

    Model 3 නෙමේ model s. කොහොමත් Porsche Cayenne එකක් ගන්න එකෙක් Tesla දිහා හැරිලවත් බලන්නේ නැහැ බන්. එක ඒ වගේ මාර්කට් එකකට හදපු එකක්. Top gear review එකේ කිව්වේත් එක. Grand tour review එක තමා බලන්න ඕනේ. නියමෙට කියයි.