machn tesla car wala auto pilot thiyanawa neda eganath dapan
thanks
ඔව් බන් ඕකෙ බ්‍රශ්ලස් මෝටර් එකක්නෙ තියෙන්නෙ.වීඩියෝ එකේ පෙන්නන එක P85D එක.ඒක ඕල් වීල් ඩ්‍රයිව් .ඉස්සරහ රෝද දෙකටත් ඉලෙක්ට්‍රික් මෝටරයක් තියනව.ඉන්සේන් මෝඩ් එක පට්ට.ගියර් මාරුවීමක් නැති නිසා කන්ටිනුවස් ටොර්ක් එක දෙනව කාර් එකට.
![]()
වෙන වාහන වල තියෙන්නෙ නෝමල් එකයි ස්පෝට් මෝඩ් එකයි නෙ.මේකෙ තියෙන්නෙ ස්පෝට් එකයි ඉන්සේන් එකයි.

P85D model eka keeyada ban mehata awama okkoma tax ekka..
මගේ යාලුවෙක් මේක අරන් තියෙන්නේ.
මන් කිව්වේ ෆොටෝ එක.
![]()

අපෙ රට කරවන බප්පලා නිස ඔක ලන්කවට එනකොට කොටි 5, 6 වෙයි
aiye mama meka mage blog eke ube namin daaanooo.kamak naddoo???