ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    machn tesla car wala auto pilot thiyanawa neda eganath dapan
    thanks



    ඔව් බන් මම ග්‍රාෆ් කරන් හිටියෙ.මට ඒ ටික මිස් උනා.අප්ඩේට් එකක් විඩියට හරි දාන්නම්.
     
    • Like
    Reactions: DooA

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොල්ලුපිටිය හරියේදී ටෙස්ලා එකක් දැක්ක පට්ට size ඕක, TFS :cool:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔව් බන් ඕකෙ බ්‍රශ්ලස් මෝටර් එකක්නෙ තියෙන්නෙ.වීඩියෝ එකේ පෙන්නන එක P85D එක.ඒක ඕල් වීල් ඩ්‍රයිව් .ඉස්සරහ රෝද දෙකටත් ඉලෙක්ට්‍රික් මෝටරයක් තියනව.ඉන්සේන් මෝඩ් එක පට්ට.ගියර් මාරුවීමක් නැති නිසා කන්ටිනුවස් ටොර්ක් එක දෙනව කාර් එකට.

    n3l2o.jpg

    වෙන වාහන වල තියෙන්නෙ නෝමල් එකයි ස්පෝට් මෝඩ් එකයි නෙ.මේකෙ තියෙන්නෙ ස්පෝට් එකයි ඉන්සේන් එකයි.

    Suppa machan.. :cool::cool:P85D model eka keeyada ban mehata awama okkoma tax ekka..:oo:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මගේ යාලුවෙක් මේක අරන් තියෙන්නේ.
    මන් කිව්වේ ෆොටෝ එක.


    11350070_10204470342342810_1646460747_n_zps3li1l1s2.jpg

    අම්මටහුඩු,තියනව නේද පුතේ මෙහේ.පට්ට සයිස් බන් කාර් එක.ආසාවෙ බෑ. :shocked::shocked:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔටෝ පයිලට් මෝඩ් ක ගැන ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරා මචන්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපෙ රට කරවන බප්පලා නිස ඔක ලන්කවට එනකොට කොටි 5, 6 වෙයි

    ඔව් බන් ඉලෙක්ට්‍රික් උනත් ස්පෝට් කාන්ඩෙට දැම්මොත් ටැක්ස් වදී.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    aiye mama meka mage blog eke ube namin daaanooo.kamak naddoo???

    මගේ බ්ලොග් එකක් තියනව බන්.මමත් තාම මේක දැම්මෙ නෑ.පලවෙනි එක විතරයි දැම්මෙ.එලකිරියටමයි ලිවුවෙ.
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    price $69,000

    mekata 15% wage neda tax wadinne electric nisa?

    ethakota lankawata genawoth $80,000 wage wei... ganna puluwan ewun one taram innawa ehema baluwoth...