ටෙස්ලා Model 3

gostsl

Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    ටෙස්ලා නිෂ්පාදනයක් වන Model 3 :yes:

    attachment.php


    එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 1000 (සැතපුම් 620) ක දුරක් ධාවනය කල හැකි එම මෝටර් රථය තත්පර 4.2 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පැයට කිලෝමීටර 0 සිට 100 ට වේගය වැඩි කළ හැක.මෙම රථය හඳුන්වා දෙන්නේ "ඉන්ධන භාවිත කරන වාහන වලට දිගු කාලීන පරාජයක්" අත්කර දීමක් ලෙසය.
    කෙසේ වෙතත්, ටෙස්ලා නිෂ්පාදනයක් වන Model 3 මෝටර් රථයට ලැබුණ ඉල්ලුම සපුරාලීමට සමාගම අපොහොසත් වීම නිසා දිගින් දිගටම ආයෝජකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක්විණි.
    Model 3 මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමාදය
    කර්මාන්තශාලාවේ ප්‍රමාද හේතුවෙන් Model 3 මෝටර් රථය නියමිත කාලය ඇතුළත නිෂ්පාදනය කරගත නොහැකි හේතුව, ප්‍රධාන විධායක නිලධාරී මස්ක් ගේ වචනයෙන් ම කිවහොත් "නිෂ්පාදන අපායකි".
    2017 වසරේ අග භාගය වන විට Model 3 මෝටර් රථ 1,500 ක් නිෂ්පාදනය කිරීමට ආයතනය බලාපොරොත්තු වූවද, මේ වන විට නිම කර ගත හැකි වී තිබෙන්නේ මෝටර් රථ 260 ක් පමණි.
    More Info :- http://www.bbc.com/sinhala/world-42098632
     

    Attachments

    • tesla3-1.jpg
      tesla3-1.jpg
      44 KB · Views: 461

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අගල් 3ක් බිම ගෑවෙන්න අගල්15 රිම් සයිස් මක්කටෙයි බං.....🙃🙃🙃