ප්ලෙෂර් ස්කූටරයක් තියෙනව.. පරණ වර්ෂන් එක
දාන දාන ටේල් ලයිට් එක ටික දවසකින් ගහල යනවනෙ..
මොකද බං මේකට කරන්නෙ ? LED ලයිට් එකක් හයි කෙරුව. වැඩක් නෑ එළියක් නෑ..