ටොන් 500ක ග්‍රහකයක් බෑගයක දමා අල්ලාගැනීමට න&#3

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ටොන් 500ක ග්‍රහකයක් බෑගයක දමා අල්ලාගැනීමට න&#3

    පෘතුවිය ආසන්නයට එන බස් රථ දෙකක පමණ ප්‍රමාණයෙන් යුත් ටොන් 500 ක් බරැති ග්‍රහකයක් අල්ලාගැනීමට නාසා ආයතනය මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටිනවා.

    එම ග්‍රහකය අල්ලාගන එය ප්‍රතිස්ථාන ගත කිරීමෙන් අනතුරුව අජටාකාෂගාමීන් ගේ අඟහරු මෙහෙයුම සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.

    ධවල මන්දිර විද්‍යා හා තාක්ෂණ කාර්යාලය විසින් ඩොලර් බිලියන 2.6 කට අධික මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අනුමැතිය සඳහා පසුගිය සතියේ යොමු කර ඇති අතර එය අනුමත වන්නේ නම් අභ්‍යවකාශ වස්තුවක් මිනිසා විසින් අල්ලා ප්‍රතිස්ථාන ගත කරන ප්‍රථම වතාව මෙය වේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා වාර්ථාව සකසා ඇත්තේ නාසා ආයතනය සහ කැලිෆෝනියා තාක්ෂණ ආයතනය(Caltech) විසිනුයි. මෙහිදී ආකාෂ වස්තුව ග්‍රහණය කරගන්නා ආකාරය ගැන දළ සැකැස්මක් ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

    මේ සඳහා සකසා ඇති විශේෂ කෝෂය(asteroid capture capsule)පුරාණ ඇට්ලස් වී රොකට්ටුවක් (old Atlas V rocket) සමඟ සම්බන්ධ කර ග්‍රහකය පෘතුවිය හා චන්ද්‍රයා අතරට දිශානති කිරීමක් සිදු කරයි.

    පසුව එය ආසන්නයට පැමිණි පසුව මෙම කෝෂය මඟින් අඩි 50 ක පමණ විශ්කම්භයකින් යුතු බෑගයක් නිදහස් කරයි. එම බෑගය පාවෙමින් පවතින අභ්‍යවකාශ වස්තුව වටා එතීමක් සිදු වේ.




     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඔක ද රඳවනවා කිවුවාකද්ද එකකට එේන් චුම්භක ක්ේත්‍රයක් හැදිලා කෙලවෙයිද දන්ේ නේරටම.... :confused::confused::confused::(
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    Thanks For Info.........:)

    OMG reallly ???


    WOW මිනිසා දිව්ණු වෙලා තියෙන තරම


    pissu hadei..............!!!!

    ඔක ද රඳවනවා කිවුවාකද්ද එකකට එේන් චුම්භක ක්ේත්‍රයක් හැදිලා කෙලවෙයිද දන්ේ නේරටම.... :confused::confused::confused::(
    rep+++