ටොනි ග්‍රේග් මහතාට නිවන් සුව පතමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    ඔය මහත්තය වගේ සිරා Commentator කෙනෙක් ලොවෙත් නෑ බං..
    ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාම වර්ගවාදී ප්‍රකාශය කළ, එය backfire වීම හේතුවෙන් හා ඉන් ඇති වූ අන්දෝලනය හේතුවෙන් අවංකවම පසුතැවිලි වී පසුකාලීනව ඉතාම හොඳ මහත්මයෙක් ලෙස හැසිරෙමින් ආදර්ශමත් අපක්ෂපාති ක්‍රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කළ ගෞරවනීය Tony Greag මහතාට නිවන් සුව පතමු !

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    :( නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්තනා කරනව... :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :(:(:(:(


    my favorite commentator

    :(:(:(:(

    Tony-Greig.jpg

    ටොනි ග්‍රේග්
    මහතාණෙනි ඔබතුමාට නිවන් සුව!

    :(:(:(:(


     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    WE REALLY MISSED YOU SIR

    ශ්‍රී ලංකාවට සැබෑ ලෙසම ආදරය කල අපිත් සැබෑ ලෙසම ආදරය කල ටෝනි ග්‍රෙග් මහතාට නිවන් සුව අත්වේවා!
    WE MISSED YOU VERY MUCH.....:sorry::sorry:
    BUT YOU WILL BE ALWAYS REMEMBERED....
    R.I.P:(:(:(