"ටොමී පල එළියට"

May 29, 2011
78
20
0
"ටොමී පල එළියට"

ඔන්න මම හිනා කතාවක් කියන්න යන්නේ කට්ටිය හිනා වෙන්න ඕනෙ හරිද. :baffled:

ඔන්න සරත් ගෙ කල වයසත් හරි නිසා ගෙදරින් පෙලවහක් කරල දෙන්න ගෑනු ළමයෙක් එහෙම බලලා අද තමා ගෑනු ළමය පිරිමි ළමයගෙ ඒ කිව්වෙ අපෙ සරත් ගෙ ගෙදරට එන දවස..

ඔන්න ඉතින් දැන් කට්ටිය ඇවිත් වට වෙලා එක එක්කෙනා කතා කරනවා. සරත් වාඩි වෙලා ඉන්න පුටුවට යටින් ටොමියා (සරත්ලගෙ ගෙදර බලු උන්නැහේ) ඇවිත් ඉඳ ගත්තා..

ඉතින් ඔහොම ටික වෙලාවක් යද්දි සරත්ට වාතයක් (දන්නවනෙ අපේ විදිහට *ඩයක්)යන්න ඕන උණා
මිනිහ අමරුවෙන් තද කරන් ඉඳල එක පාරටම හෙන සද්දෙන් ඇරල දැම්ම...
දැන් සරතයගෙ තාත්තට ඌරු ජුවල් වෙලා සෙනග මැද්දෙ මූ කරපු කැත වැඩේට. තාත්ත මොළ කාරය නිසා ටිකක් කල්පනා කරල කිව්ව පුටුව යට හිටපු ටොමිය දිහා බලල "ටොමී පල එළියට" කියලා..
දැන් කට්ටිය හිතුවේ වැඩේ කලේ ටොමියා කියල..
ඔන්න ටික වෙලාවකින් සරතය ආයෙත් හෙන සද්දෙට කලින් කරපු *ඩ වැඩේ ආයෙත් කලා.. සරත්ගෙ ලොක්කට (තාත්තට ) දැන් කර කියා ගන්න දෙයක් නෑ.. නෝන්ඩිය වහ ගන්නත් එක්ක ආයෙත් ටොමිය දිහා බලලා..
"ටොමී මම එක පාරක් කිව්වා.. පල එලියට" කියල ටිකක් සැරෙන් කෑ ගැහුව..
ඒ පාරත් කට්ටිය හිතුවෙ ටොමිය තමා සද්දේ දැම්මෙ කියල.. තාත්තත් ශේප් එකේ කතා කරන් යනවා..
ඔන්න ටිකකින් ආයෙත් සරතයා මුලු ගෙදරටම ඇහෙන්න ආයෙත් ලොකු *ඩයක් ඇරියා... මේ පාර සරත්ගෙ තාත්තට පුටුවෙනුත් නැගිටුනා.. නැගිටල ආයෙත් ටොමිය දිහා බලලා කෑ ගහල කිව්වා
"ටොමී මම තොට දැන් දෙපාරක් කිව්වා දැන්වත් පල එලියට නැත්තම් ඕකා උඹේ ඔලුවට රෙයි" කියලා
:rofl: