ටොයියන්ට හනි මූන්
වැට් වේදනාව තෘප්තිමත් එකක්.. හරියට හනිමුන් වේදනාව වගේ..
සබජසාැබඑ
රජය විසින් වැට් බදු ඉහල දැමීම නිසා ජනතාවට සිදු වුණේ තෘප්තිමත් හානියක් යයි ඇමති විජිත්
විජයමුණි සොයිසා පවසයි.
එය මංගල රාත්රියේ ඇතිවන වේදානව වැනි සුන්දර තෘප්තිමත් වේදනාව වැනි එකක් යයිද ඔහු
පැවසීය.
බදු වැඩි කිරීම නිසා ජනතාවට ටිකක් රිදුනත් ආර්ථිකය ස්ථාවර කිරීමට එවන් පියවරකට
අකමැත්තෙන් වුව යාමට වූ බවත් කී ඇමැතිවරයා ඉදිරි වසරක කාලයකදී ජනතාවට සහන දීමට
රජය කටයුතු කරන බවද පකියා සිටියේය.
මේ පනවා ඇති වැට් බර කෙටි කාලයකට පමණකැයිද ඔහු පැවසීය.

සිදෙනවද පුතේ