ටොයියන්ට හනි මූන්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ටොයියන්ට හනි මූන්

    වැට් වේදනාව තෘප්තිමත් එකක්.. හරියට හනිමුන් වේදනාව වගේ..
    සබජසාැබඑ

    Wijith.jpg

    රජය විසින් වැට් බදු ඉහල දැමීම නිසා ජනතාවට සිදු වුණේ තෘප්තිමත් හානියක් යයි ඇමති විජිත්
    විජයමුණි සොයිසා පවසයි.

    එය මංගල රාත‍්‍රියේ ඇතිවන වේදානව වැනි සුන්දර තෘප්තිමත් වේදනාව වැනි එකක් යයිද ඔහු
    පැවසීය.

    බදු වැඩි කිරීම නිසා ජනතාවට ටිකක් රිදුනත් ආර්ථිකය ස්ථාවර කිරීමට එවන් පියවරකට
    අකමැත්තෙන් වුව යාමට වූ බවත් කී ඇමැතිවරයා ඉදිරි වසරක කාලයකදී ජනතාවට සහන දීමට
    රජය කටයුතු කරන බවද පකියා සිටියේය.

    මේ පනවා ඇති වැට් බර කෙටි කාලයකට පමණකැයිද ඔහු පැවසීය.

    :rofl::rofl::rofl:
    සිදෙනවද පුතේ
     
    • Like
    Reactions: jayanathek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනතාව තමා ගෑනු කෙනා, ආණ්ඩුව තමා පිරිමි කෙනා. ආණ්ඩුව ජනතාවට හිටු කියල අරිනව හනිමුන් එකේදි. ආතල් එක ආණ්ඩුවට, ව්දනාව මිනිස්සුන්ට. :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතාව තමා ගෑනු කෙනා, ආණ්ඩුව තමා පිරිමි කෙනා. ආණ්ඩුව ජනතාවට හිටු කියල අරිනව හනිමුන් එකේදි. ආතල් එක ආණ්ඩුවට, ව්දනාව මිනිස්සුන්ට. :baffled:

    එහෙමයි කියල පැය 24 ම අරින්න ගියාම කොහොමද සනීපේ.....
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    බදු වැඩි කිරීම නිසා ජනතාවට ටිකක් රිදුනත් ආර්ථිකය ස්ථාවර කිරීමට එවන් පියවරකට අකමැත්තෙන් වුව යාමට වූ බවත් කී ඇමැතිවරයා ඉදිරි වසරක කාලයකදී ජනතාවට සහන දීමට රජය කටයුතු කරන බවද කියා සිටියේය. :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනතාව තමා ගෑනු කෙනා, ආණ්ඩුව තමා පිරිමි කෙනා. ආණ්ඩුව ජනතාවට හිටු කියල අරිනව හනිමුන් එකේදි. ආතල් එක ආණ්ඩුවට, ව්දනාව මිනිස්සුන්ට. :baffled:

    :rofl:
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ජනතාව තමා ගෑනු කෙනා, ආණ්ඩුව තමා පිරිමි කෙනා. ආණ්ඩුව ජනතාවට හිටු කියල අරිනව හනිමුන් එකේදි. ආතල් එක ආණ්ඩුවට, ව්දනාව මිනිස්සුන්ට. :baffled:
    :rofl::rofl::rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බදු වැඩි කිරීම නිසා ජනතාවට ටිකක් රිදුනත් ආර්ථිකය ස්ථාවර කිරීමට එවන් පියවරකට අකමැත්තෙන් වුව යාමට වූ බවත් කී ඇමැතිවරයා ඉදිරි වසරක කාලයකදී ජනතාවට සහන දීමට රජය කටයුතු කරන බවද කියා සිටියේය. :yes::yes::yes:

    ඇමතිවරැ වැඩි වෙන විදියටයි....
    මහ බැංකුව හොරා කන විදියටයි....
    මහජන නියෝජිතයො සැප විදින විදියටයි...
    අපට ටිකක් රිදෙයි තමයි..
     
    • Like
    Reactions: KDH

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇමතිවරැ වැඩි වෙන විදියටයි....
    මහ බැංකුව හොරා කන විදියටයි....
    මහජන නියෝජිතයො සැප විදින විදියටයි...
    අපට ටිකක් රිදෙයි තමයි..
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ යකාට නම් කොහෙන් කතා එනවද මන්දා.. මරු කටක් තියෙන්නේ jvp එකේ එවුන්ට වගේ....ගිය චන්දෙදි මූට හු කියලා එවලේම දුන්න කවියක් address නැති වෙන්න කට්ටියටම :lol::lol::lol::lol: