ටොයියන් පැතූ වාහනය

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    5lkx43dwokjzje8zg.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්ස් වැගන් ආර්ථිකය
    5lkx43dwokjzje8zg.jpg

    සනීපයි
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනයෙන් රෝසිටත් මල් පිපේ.. පුතා මොබිටෙල් අධ්‍යක්‍ෂ මණ්ඩලයට…

    හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.
    මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ ටෙලිකොම් හා මොබිටෙල් ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල සංශෝධනයක් යටතේය.
    ආයතන දෙකෙහිම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු කුමාරසිංහ සරිසේන මහතායි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    [/B] හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.
    මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ ටෙලිකොම් හා මොබිටෙල් ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩල සංශෝධනයක් යටතේය.
    ආයතන දෙකෙහිම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු කුමාරසිංහ සරිසේන මහතායි.[/SIZE][/QUOTE]

    best of yahapalanaya
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෂුවර් එකටම මේ ඉන්නේ උඹම තමයි. පුකට ලයිසන් ප්ලේට් එකක් ගහලා බ්‍රේක් ලයිට් එකකුත් හයි කරලා වොක්ස් වැගන් එකක් කියලා හැබැයි පෙන්නන්නේ බයික් එකක් උඩ යනවා වගේ. ඇත්තද බන් උඹ වාහනේකට නැග්ගම ඔහොමද යන්නේ? :lol::lol::lol:
    :rofl:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    තාම මේ වහල් ආණ්ඩුවට හොඳ කියන උන් ඉන්නවා.. ගොඩක් උන් සල්ලි වලට.. අනිත් උන් වැස්සකට අමු මෝඩයෝ. ඒක ගැන තර්ක කරන්න පැහැදිලි කරන්න උවමනාවක් නෑ. මේ ආණ්ඩුවට වඩා කලින් ආණ්ඩුව 100% ක් හොඳයි.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,934
    113
    මෙන්න මෙතන...
    තාම මේ වහල් ආණ්ඩුවට හොඳ කියන උන් ඉන්නවා.. ගොඩක් උන් සල්ලි වලට.. අනිත් උන් වැස්සකට අමු මෝඩයෝ. ඒක ගැන තර්ක කරන්න පැහැදිලි කරන්න උවමනාවක් නෑ. මේ ආණ්ඩුවට වඩා කලින් ආණ්ඩුව 100% ක් හොඳයි.

    උබ නිදාගෙන ඉදලද ඇහැරුනේ​
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තාම මේ වහල් ආණ්ඩුවට හොඳ කියන උන් ඉන්නවා.. ගොඩක් උන් සල්ලි වලට.. අනිත් උන් වැස්සකට අමු මෝඩයෝ. ඒක ගැන තර්ක කරන්න පැහැදිලි කරන්න උවමනාවක් නෑ. මේ ආණ්ඩුවට වඩා කලින් ආණ්ඩුව 100% ක් හොඳයි.
    :)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;19326975 said:
    :sorry::dull:

    හරිම සනීපයි ....

    ආයිත් අහලා...සුට්ට සුට්ට යහපාලනය වීගෙන නේ යන්නේ...