ටොයියො කපොති

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රවී හිරෙ දැම්මද :D
    මන් හිතුවෙ ගොට ආවම හිතුවෙ අනිත් උන්ගෙ බයිලා අහන්නෙ නැතිව හිට්ලර් වගෙ උකවලා දායි කියලා. බලපන් අර SM චන්ද්‍රසෙන පොන්නයා ආම්බන් කරන්නවත් බැරි උනානෙ.
    අඩුම ගානෙ රවියා කූඩුවෙ දැම්මෙ නෑ දවස් දෙකකටවත්. රෙද්ද අස්සෙ හංගගත්තා.
    මෙයත් තමන්ගෙ බලය රැකගන්න දගලන තවත් එක් නායකයෙක් විතරයි වගෙ
    එහෙමයි කියලා උබලා අඹ , පොල් කඩන්න එහෙම යනවා නෙවෙයි
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රවී හිරෙ දැම්මද :D
    මන් හිතුවෙ ගොට ආවම හිතුවෙ අනිත් උන්ගෙ බයිලා අහන්නෙ නැතිව හිට්ලර් වගෙ උකවලා දායි කියලා. බලපන් අර SM චන්ද්‍රසෙන පොන්නයා ආම්බන් කරන්නවත් බැරි උනානෙ.
    අඩුම ගානෙ රවියා කූඩුවෙ දැම්මෙ නෑ දවස් දෙකකටවත්. රෙද්ද අස්සෙ හංගගත්තා.
    මෙයත් තමන්ගෙ බලය රැකගන්න දගලන තවත් එක් නායකයෙක් විතරයි වගෙ

    uba danda aharune,

    api oka danagena hitiya, dan ithin issarahatath serama case ohoma deal walin iwara wenawa,

    kawadawath kisi kenek athulata yanne naha.
     
    • Like
    Reactions: !ruwanthi

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉතින් බන් 3න් දෙක ඕනනේ...:(

    uba hari, dan ara 2/3 ganna muslim set ekatath nomination denawa, oya wimal, gomanpila ehema kata wahagena idi.

    inna berinam yanna kiyai muslin chanda tika ganna ona nisa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් බන් 3න් දෙක ඕනනේ...:(
    :(

    උන් දෙන්නම පොන්නයො
    ගම්මන්පිලයා කියන කාරි කතා බලපන්
    ජොනීගෙ පුතෙක් වගෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uba danda aharune,

    api oka danagena hitiya, dan ithin issarahatath serama case ohoma deal walin iwara wenawa,

    kawadawath kisi kenek athulata yanne naha.

    මහින්ද එම කරාට ගොටා එහෙම නැතිවෙයි කියලා හිතුනා :no:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මහේස්ත්‍රාත්තුමා අසරන කල දවසක්. එතුමාම අල්ලන්න නියෝග දුන්න එවුන්ගෙ කින්ඩි හිනා බලන්නත් උන්ගෙ නම් ලකුනු කරන්නත් සිද්ද කලානෙ. ඓතිහාසිකයි වැඩකරන්න ආ විරුවානෙනි
    2/3හදාගන්න ආත්මෙ පාවානොදෙන්න

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතින් බන් 3න් දෙක ඕනනේ...:(

    තුනෙන් දෙකේ කතා වැඩක් නෑනේ මචං රට්ටුන්ට. ගෝඨව පත් කලේ මහා වැඩි චන්දේ තොගේකින්. ඒ චන්ද දුන්නේ 2/3 හදන්න නෙවෙයිනේ රවීල අල්ලල හිරේදාල, හොරුන්ට දඩුවම් දීලා රටේ ලොකු වෙනසකටයි චන්දේ දුන්නේ ගෝඨට...ඒව කරන්නෙ නෑ කියන්නේ මිනිහත් නිකරුණේ ඉවරයි. දැන් බලපන් හම්බ කැම්පස්1 ට ලෙඩ්ඩු යවන්න කියල ගෝට කීවම මහී ඒක වෙනස් කලා. මේ මහී එක්ක නම් බෑ මාර කරුමයක්. ගෝඨ නැථි කරන්නේ මහින්ද තමා..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තුනෙන් දෙකේ කතා වැඩක් නෑනේ මචං රට්ටුන්ට. ගෝඨව පත් කලේ මහා වැඩි චන්දේ තොගේකින්. ඒ චන්ද දුන්නේ 2/3 හදන්න නෙවෙයිනේ රවීල අල්ලල හිරේදාල, හොරුන්ට දඩුවම් දීලා රටේ ලොකු වෙනසකටයි චන්දේ දුන්නේ ගෝඨට...ඒව කරන්නෙ නෑ කියන්නේ මිනිහත් නිකරුණේ ඉවරයි. දැන් බලපන් හම්බ කැම්පස්1 ට ලෙඩ්ඩු යවන්න කියල ගෝට කීවම මහී ඒක වෙනස් කලා. මේ මහී එක්ක නම් බෑ මාර කරුමයක්. ගෝඨ නැථි කරන්නේ මහින්ද තමා..

    :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තුනෙන් දෙකේ කතා වැඩක් නෑනේ මචං රට්ටුන්ට. ගෝඨව පත් කලේ මහා වැඩි චන්දේ තොගේකින්. ඒ චන්ද දුන්නේ 2/3 හදන්න නෙවෙයිනේ රවීල අල්ලල හිරේදාල, හොරුන්ට දඩුවම් දීලා රටේ ලොකු වෙනසකටයි චන්දේ දුන්නේ ගෝඨට...ඒව කරන්නෙ නෑ කියන්නේ මිනිහත් නිකරුණේ ඉවරයි. දැන් බලපන් හම්බ කැම්පස්1 ට ලෙඩ්ඩු යවන්න කියල ගෝට කීවම මහී ඒක වෙනස් කලා. මේ මහී එක්ක නම් බෑ මාර කරුමයක්. ගෝඨ නැථි කරන්නේ මහින්ද තමා..

    මම ඕක ගෝඨා දිනලා පොඩි දවසකින් කිව්වා...මට තිත්ත කුණුහරුපෙන් බැනල රෙප් කපල තිබුන. චන්දේ දුන්නේ ගෝඨාබයට මිස වෙන අයට නෙවෙයි කියල ඒ අය දන්නේ නෑ...වැඩ කරන්න පුළුවන් මිනිහට වැඩ කරන්න දෙන්නේ නෑ මැදට පැනල අල කරනවා. මෙලෝ රහක් නෑ...2/3 නෙවයි දැන් නම් දෙනවා ලබ්බක්.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම ඕක ගෝඨා දිනලා පොඩි දවසකින් කිව්වා...මට තිත්ත කුණුහරුපෙන් බැනල රෙප් කපල තිබුන. චන්දේ දුන්නේ ගෝඨාබයට මිස වෙන අයට නෙවෙයි කියල ඒ අය දන්නේ නෑ...වැඩ කරන්න පුළුවන් මිනිහට වැඩ කරන්න දෙන්නේ නෑ මැදට පැනල අල කරනවා. මෙලෝ රහක් නෑ...2/3 නෙවයි දැන් නම් දෙනවා ලබ්බක්.

    :yes::yes::yes::yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තුනෙන් දෙකේ කතා වැඩක් නෑනේ මචං රට්ටුන්ට. ගෝඨව පත් කලේ මහා වැඩි චන්දේ තොගේකින්. ඒ චන්ද දුන්නේ 2/3 හදන්න නෙවෙයිනේ රවීල අල්ලල හිරේදාල, හොරුන්ට දඩුවම් දීලා රටේ ලොකු වෙනසකටයි චන්දේ දුන්නේ ගෝඨට...ඒව කරන්නෙ නෑ කියන්නේ මිනිහත් නිකරුණේ ඉවරයි. දැන් බලපන් හම්බ කැම්පස්1 ට ලෙඩ්ඩු යවන්න කියල ගෝට කීවම මහී ඒක වෙනස් කලා. මේ මහී එක්ක නම් බෑ මාර කරුමයක්. ගෝඨ නැථි කරන්නේ මහින්ද තමා..

    ඔව් බන්. MR මේ රටටම කරුමයක් වෙලා දැන් නම්. යුද්දේ දිනලා විශ්‍රාම ගත්තා නම් අදටත් දෙවි කෙනෙක්ට වගේ මිනිස්සු සළකන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහේස්ත්‍රාත්තුමා අසරන කල දවසක්. එතුමාම අල්ලන්න නියෝග දුන්න එවුන්ගෙ කින්ඩි හිනා බලන්නත් උන්ගෙ නම් ලකුනු කරන්නත් සිද්ද කලානෙ. ඓතිහාසිකයි වැඩකරන්න ආ විරුවානෙනි
    2/3හදාගන්න ආත්මෙ පාවානොදෙන්න

    :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තුනෙන් දෙකේ කතා වැඩක් නෑනේ මචං රට්ටුන්ට. ගෝඨව පත් කලේ මහා වැඩි චන්දේ තොගේකින්. ඒ චන්ද දුන්නේ 2/3 හදන්න නෙවෙයිනේ රවීල අල්ලල හිරේදාල, හොරුන්ට දඩුවම් දීලා රටේ ලොකු වෙනසකටයි චන්දේ දුන්නේ ගෝඨට...ඒව කරන්නෙ නෑ කියන්නේ මිනිහත් නිකරුණේ ඉවරයි. දැන් බලපන් හම්බ කැම්පස්1 ට ලෙඩ්ඩු යවන්න කියල ගෝට කීවම මහී ඒක වෙනස් කලා. මේ මහී එක්ක නම් බෑ මාර කරුමයක්. ගෝඨ නැථි කරන්නේ මහින්ද තමා..

    මහී :lol: බලපන් ඒ ආදරේ