රවී හිරෙ දැම්මද 
මන් හිතුවෙ ගොට ආවම හිතුවෙ අනිත් උන්ගෙ බයිලා අහන්නෙ නැතිව හිට්ලර් වගෙ උකවලා දායි කියලා. බලපන් අර SM චන්ද්රසෙන පොන්නයා ආම්බන් කරන්නවත් බැරි උනානෙ.
අඩුම ගානෙ රවියා කූඩුවෙ දැම්මෙ නෑ දවස් දෙකකටවත්. රෙද්ද අස්සෙ හංගගත්තා.
මෙයත් තමන්ගෙ බලය රැකගන්න දගලන තවත් එක් නායකයෙක් විතරයි වගෙ
එහෙමයි කියලා උබලා අඹ , පොල් කඩන්න එහෙම යනවා නෙවෙයි

Last edited: