" ටොයිලට් බයික් " (toilet bike)
බයික් නම් බයික් ටොයිලට් බයික්..
අහන දකින අය පුදුම කරවන මේ අපූරු යතුරු පැදිය නිර්මානය කර ඇත්තේ ජපානයේ ප්රමුඛ පෙලේ වැසිකිලි උපාංග නිශ්පාදකයන් වන ටොටෝ ( TOTO ) සමාගම විසිනි . " ටොයිලට් බයික් නියෝ " ( toilet bike neo ) ලෙසින් හදුන් වන මෙහි නවිකරණය කල ජංගම වැසිකිලියක් මෙන්ම ජංගම රසායනාගාරයක්ද ඇත.
මෙම යතුරු පැදිය ධාවනය කිරීමට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ මල පහ වලින් නිශ්පාදන කරන ජයිව ඉන්ධන වලින්ය.මෙය පැයට සැතපුම් 50ක පමණ වේගයෙන් ධාවනය කරවිය හැකි අතර ඊලග වසර 6 ක කාලය තුල කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 50% කින් පමන අඩු කර ගැනීමට මෙම බයිසිකලයට හැකියාව ඇති බව
TOTO සමාගම පෙනවා දෙයි .
රේප් / කමෙන්ට් / බම්ප් දාන්න අමතක නොකර හොඳද.....

marai ahh......