" ටොයිලට්‌ බයික්‌ " (toilet bike)

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
" ටොයිලට්‌ බයික්‌ " (toilet bike)

යික්‌ නම් බයික්‌ ටොයිලට්‌ බයික්‌..



අහන දකින අය පුදුම කරවන මේ අපූරු යතුරු පැදිය නිර්මානය කර ඇත්තේ ජපානයේ ප්‍රමුඛ පෙලේ වැසිකිලි උපාංග නිශ්පාදකයන් වන ටොටෝ ( TOTO ) සමාගම විසිනි . " ටොයිලට්‌ බයික්‌ නියෝ " ( toilet bike neo ) ලෙසින් හදුන් වන මෙහි නවිකරණය කල ජංගම වැසිකිලියක්‌ මෙන්ම ජංගම රසායනාගාරයක්‌ද ඇත.

මෙම යතුරු පැදිය ධාවනය කිරීමට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ මල පහ වලින් නිශ්පාදන කරන ජයිව ඉන්ධන වලින්ය.මෙය පැයට සැතපුම් 50ක පමණ වේගයෙන් ධාවනය කරවිය හැකි අතර ඊලග වසර 6 ක කාලය තුල කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය 50% කින් පමන අඩු කර ගැනීමට මෙම බයිසිකලයට හැකියාව ඇති බව

TOTO සමාගම පෙනවා දෙයි .


securedownloados.jpg


securedownload1dm.jpg


securedownloadv.png


securedownload2z.jpg



රේප් / කමෙන්ට් / බම්ප් දාන්න අමතක නොකර හොඳද.....







:yes::yes:
 

kickmeo

Member
Nov 30, 2010
529
25
0
පාර දිගේ ට ගද ගහා ගහා පඩ ඇර අර යනකොට කොහමද ආතල් එක අයේ බැරි වෙලවත් මෙකේ ලික් එකක් තිබුනොත් හි හි මරු:sorry::sorry::sorry::lol::lol::growl::growl:
 
Last edited: