ටොයිලට් යද්දී

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Job ekata mul thana diyan machan, hodata salli hambu karapan habai salli wiyadam karanna epa bank karala thiyaganna. ubata Hemorrhoids, kidney stones on the way ewa hadila hospital iddi salli thiyennat epai. widina duka nam nothing. Tharuna kale karana dewal wala prathiwipaka wishrama suwayen innakota ganna epai :P
     

    lakiya_9

    Member
    Oct 29, 2018
    22
    4
    0
    colombo
    මචන් දැන්ම කොහොමහරි 2.5-3L වතුර බීපන්, නැත්නම් ඉස්සරහට වකුගඩු දෙකට කෙලවෙනවා.පිස්සුද යකෝ job වගේද ජීවිතේ? කෙසෙල්, පැපොල් වගේ පලතුරු කන්න.. වතුර බොන එක දිගටම කරගෙන යන්න..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Kohila ,Kan kun, bimmal....wage fiber foods ganin. Fibogel kiyala powder ekak thiyenawa, ekata block adu wena wa.2 km wath dawasata evidapan
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    hodata gaslabu kapan yakooo....


    anika ahala gasvalu dalu tikak malavala kapan...gedara inna davasaka...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    වතුර බොන්න වැඩිපුර, කොළ වර්ග ගස්ලබු දිවුල් වගේ දේවල් කෑමට ගන්න. කෝලිකුට්ටු කෑම නවත්වන්න. ආයුර්වේද බෙහෙත් ගන්න එයාල ඇග නිවෙන්න බෙහෙත් දෙනව...
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ටොයිලට් යද්දී බෙටි ගල් වෙලා යන්නේ ඒ කිව්වේ වෙලෝලා උබලා දන්නවා ඇතිනේ

    ඩොකෙට්ට පෙන්නුවම බඩ යන්න බෙත් දුන්නා ඩොකා කිව්වා වතුර බොන්න කියලා ගොඩක් එත් මම ජොබ් එකක් කරන නිසා එච්චර ගොඩක් වතුර වෙලාවක් නැ නේ

    ඩොකාගේ බෙහෙත් වලට හරි ගියේ නැ නේ

    බෙටි ගල් වෙලා යන නිසා ටොයිලට් ගිය ගමන් බෙටි දාන්න බැ ටිකක් වෙලා තටමන්න ඕනේ


    දාන බෙටි ඔක්කොම වේලලා ගල් වෙලා යන්නේ නැ මුල් ටික විතරයි ඊට පස්සේ යන ඒවා සාමාන්‍යයි සමහර දවසට ටොයිලට් බර හැදෙන්නේ නැ දවස් එකා මරක් විතර යනකන් එතකොට යන බෙටි ඔක්කොම ගල් වෙලා

    කාටවත් මෙහෙම වෙලා නැද්ද ආයේ පෙන්නනවානම් channal කරලා පෙන්නන්න ඕනේ එහෙම පෙන්නනවානම් ඕන ජාතියේ ඩොක්ට කෙනෙක්ටද පෙන්නන්න ඕනේ

    කෑම/වතුර. ඔය ටික තමයි.
    කරෝල හාල් මැස්සෝ වගේ සමහර කෑම තියනවා නිතර කනවා නං ආයේ බඩුම තමයි.
    අපි බත් එක්ක කන කෑම වලට වෙන්නේ.
    මන් හිතන්නේ මිරිස් වලටත් වෙනවා.

    හොඳට වතුර බිලා පලතුරු කනවා නං පැපොල් කෙසෙල් වගේ සැහෙන්න ඕක අඩු වෙනවා.

    gym යන දවස් වල පලතුරු කෑවා, එළවලු නිතර කෑවා. අමුවෙනුත් එක්ක.. බත් කෑවේ පොඩ්ඩයි දවල්ට. කිසි දවසක බඩ වෙලෙන්නේ නෑ.

    ඕක කෑමෙන් වෙන්නේ. වතුර අඩු එකත් හේතුවක්.

    මාර්ගය තුවාල වෙනවා පුතේ ඔහොම හැමදාම කරද්දී... වැඩේ දෙල් වෙයි… :D

    වතුර හොදට බීපිය මෝඩ මූසලයා...:angry:වෙලාවක් නැ කියලා හිටියොත් හැමදාම ගල් බෙටි තමයි..මෝඩ යකෙක් මූ
    ..:D

    :lol: :lol:
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    Cremaffin Syrup
    Movicol sachet


    me deka thama itin mona specialist ta pennuwath denne me dawaswala.
    3 weeks wage beela balapan.

    Oka danma hoda karagaththe nathoth Hemorrhoids awilla operation karanna wei
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මචන් වැඩ කරන ගමන් ගොඩක් වතුර බොන්න බැහැනේ එහෙම උනොත් සැරෙන් සැරේ ටොයිලට් යන්න වෙනවා ඒක කරන්න බැහැනේ රස්සාවකදී :sorry:

    Rassawak karanakota toilet yanna aithiya thiyanawa ona tharam.
    Umba thama school yanawa neda? School wala ne yako break time wala witharak toilet palayawu kiyala rules danne...:P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මුල් බෙටි ටික නේද යන්නෙ නෑ කීවෙ?
    ඒ කියන්නෙ ගුදයේ පහලම තියෙන බෙට්ට නෙද?
    මෙන්න අති සාර්තකම ක්‍රමය.
    ටො‍යිලට් යන්න ලන් වෙලා පැයකට කලින් ඔලුවෙන් හිටගනින්. වයිෆ්ට කියපන් *කේ හිලට වතුර කෝප්පයක් වක් කරන්න කියලා.ඒ ඉටරියව්වෙන්ම පැයක් හියටපන්.
    කිසිම බෙහෙතක් ගන්න ඕනෙ නෑ.

    try krala result 1 kiyapan.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඕක සාමාන්‍ය දෙයක්. බයවෙන්න තරම් ලෙඩක් නෙමේ. කල් යවන්නේ නැතුව පිලියමක් කරන්න. හොදම දේ dr කිව විදියට වතුර වැඩිපුර බොන එක. ඒත් එක්කම පුලුවන්නම් කෙසෙල්, ගස්ලබු වගේ පළතුරක් කන්න බලන්න. කෙඳි සහිත අහාර වැඩිපුර ගන්න.

    බිස්කට්, පාන් වගේ පිටි සහිත ආහාර අඩු කරන්න.

    වැඩේ එහෙම කරලත් අඩුවක් නැත්නම්, lactulose එකක් අරන් 5ml උදේ හවස වගේ අරං බලන්න. ඒත් අඩු නැත්නම් ඔයාට lactulose 2.5 ml ගානේ වැඩි කරගෙන යන්න පුළුවන් ඔයාට ටූත්පෙස්ට් වගේ ස්ටූල් යනකං.

    හිතන්න ඔයාට lactulose 12.5 BD( උදේ- හවස) වගේ ගන්නකොට හරි ගිය කියල. එහෙම week එකක් විතර ගන්න. පස්සේ ආයේ 2.5 ml ගානේ අඩු කරගෙන එන්න. එතකොට තේරෙයි මෙන්න මේ ගාන ඕන කියල නෝමල් යන්න. එක 1 month විතර continue කරන්න.

    ඒ ගමන් අර පුරුදු ටික (වතුර බොන එක, කෑම කාල පළතුරක් කන එක වගේ) කරගෙන යන්න.

    ටිකක් කල් යනකොට ඕක නිකන්ම හරි යනවා. බය වෙන්න දෙයක් නෑ.

    lactulose කියන්නේ ලොකු drug එකක් නෙමේ. පොඩි එකෙකුට උනත් මාස ගානක් දෙන්න recommend කරන බෙහෙතක්. (ඒත් කොයි බෙහෙතත් dr කෙනෙක්ගෙන් අහල ගන්නවානම් තමයි හොඳ)

    lactulose 20ml TDS (උදේ, දවල්, හවස) දීලත් සමහරුනට නෝමල් යන්නේ නැතිවෙන තරමට constipation හැදෙනවා. එතකොට ඊට වඩා ඉහල drug එකකට යන්න පුළුවන්. (Cremaffin වගේ)

    constipation වලට අහාර රටාව වගේම මානසික තත්වයත් බලපානවා. ඔයා toilet යන විදිය වෙනස් උනත් එහෙම වෙන්න පුළුවන්. උදා. සාමාන්‍ය වල වැසිකිලියක් පාවිච්චි කරපු කෙනෙක්ට commode type එකකට යන්න ගියාමත් එහෙම වෙන්න පුළුවන්.

    ඔය සේරම බලල තමයි හරිනම් treatment එකක් පටන් ගන්න ඕනා.
     
    • Like
    Reactions: wqe123