ටොයිලට් වලක් කපන්න

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    70 k nan wadii ban ,

    "බැකෝ එකක් ගෙනල්ල කපලා කානු කැට බස්සපන් යකෝ "

    this is a good idea
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ ඉල්ලමක් ගොඩදාන්නද යන්නේ බන්
    අනික ටොයිලට් වලක් ලිදක් වගේ හාරනවද බන්
    ඕක බැකෝ දාලා හාරන්න තරම් වලක් නෙමෙයිනේ
    යාලුවෝ ටිකක් එකතුකරගෙන හාරපන්
    නැත්තම් සල්ලි දීපන් මට යාලුවෝ ටිකක් දාලා කරන්න
    :rofl::rofl::rofl::rofl:
     

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    ටොයිලට් වලක් කපන්න මේ දවස් වල කීයක් ගන්නවද?
    ඔක්කොටම 70ක් ඉල්ලුවා පාඩුද?

    Machan toilet walaka uparima gembura ( only domestic ) adi10 i, diameter eka adi 6i.
    machang, lin haranne adi ganan walata. palaweni adi 6 Rs. 6000. dewani adi 6 Rs 12000 i.

    machan ape peththenam uparima Rs 12000 kata oka kapaganna puluwm.

    mamanam mage gedara toilate wala adi 8i kepuwa mama thaniyema
    dawas 4 i giye.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    අපෝ බං 70ක් දෙන්න එපා ඕකට... මමයි මල්ලියි අපේ එක කැපුවෙ හවස් වෙද්දි වැඩේ ඉවරයි
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    mNtw9Fl.jpg

    rE0BLOT.jpg

    39Ba9FA.jpg
    CwcMprY.jpg