ටොයි_ජීවන_චක්රය
මුලින්ම මහින්ද ගොටාට ජනාදිපතිකම දෙන්නේ නැහැ කිව්වා සිරිලිය අම්මණ්ඩි එනවා කිව්වා
ජනදිපති වරණයට එනවා කිව්වාම ගොටාගේ ඇමෙරිකන් පුරවැසි කම අයින් කරන්න බැහැ කිව්වා
නාමයෝජනා බාර දෙන්න ඔන්න මෙන්න තියෙද්දී ගොටාගේ 2005 දිවත්ව පුරවැසිකම වලංගු නැහැ කිව්වා ගෝටා ලාංකිකෙයෙක් නෙමේ කිව්වා

මේ දැන් අනාතයෝ ටික ආයෙමත් පස්සට ගිහින් ගෝටා ඇමෙරිකන් පුරවැසිකම අයින් කරලා නැහැලු
එනම් හත් දෙයියනේ මුලින්ම නාමයෝජනා දෙනකොට නඩුව දාන්න තිබ්බේ ගෝටා ඇමෙරිකන් පුරවැසියෙක් ඒ නිසා නමයෝජන්න ලාබ දීම වලක්වන්න නියෝගයක් දෙන්න කියලානේ. අයි එහෙම දැම්මේ නැත්තේ
අලුත් නීතියට දිව්ත්ත පුරවැසියන්ට කොමත් ජන්දිපතිවරනෙට ඉල්ලන්න බැහැ
ලංකාවේ අදිකරනය , මැතිවරණ කොමසාරිස් කියන්නේ මෝඩයෙක් කියලාද උබලා හිතාගෙන ඉන්නේ
දැන්ම පාරාජය බාරගෙන දායාවතිලා එන්සිනාලා වගේ හැසිරෙන්නේ ඇයි බන් ලැජ්ජා නැද්ද ඊයා හලෝ