ටොයි_ජීවන_චක්‍රය

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටොයි_ජීවන_චක්‍රය

    මුලින්ම මහින්ද ගොටාට ජනාදිපතිකම දෙන්නේ නැහැ කිව්වා සිරිලිය අම්මණ්ඩි එනවා කිව්වා
    ජනදිපති වරණයට එනවා කිව්වාම ගොටාගේ ඇමෙරිකන් පුරවැසි කම අයින් කරන්න බැහැ කිව්වා
    නාමයෝජනා බාර දෙන්න ඔන්න මෙන්න තියෙද්දී ගොටාගේ 2005 දිවත්ව පුරවැසිකම වලංගු නැහැ කිව්වා ගෝටා ලාංකිකෙයෙක් නෙමේ කිව්වා :(:(

    මේ දැන් අනාතයෝ ටික ආයෙමත් පස්සට ගිහින් ගෝටා ඇමෙරිකන් පුරවැසිකම අයින් කරලා නැහැලු:lol::lol:

    එනම් හත් දෙයියනේ මුලින්ම නාමයෝජනා දෙනකොට නඩුව දාන්න තිබ්බේ ගෝටා ඇමෙරිකන් පුරවැසියෙක් ඒ නිසා නමයෝජන්න ලාබ දීම වලක්වන්න නියෝගයක් දෙන්න කියලානේ. අයි එහෙම දැම්මේ නැත්තේ
    අලුත් නීතියට දිව්ත්ත පුරවැසියන්ට කොමත් ජන්දිපතිවරනෙට ඉල්ලන්න බැහැ

    ලංකාවේ අදිකරනය , මැතිවරණ කොමසාරිස් කියන්නේ මෝඩයෙක් කියලාද උබලා හිතාගෙන ඉන්නේ

    දැන්ම පාරාජය බාරගෙන දායාවතිලා එන්සිනාලා වගේ හැසිරෙන්නේ ඇයි බන් ලැජ්ජා නැද්ද ඊයා හලෝ :lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැක්කද සුදු වෑන් ඩ්‍රයිවර් කෙනෙකුත් ඇවිත් මාධ්‍ය සාකච්චාවක් තියල අද :P

    eka thamai bn harinam porath waradi karayek ne porath hire danna one mulinma e wada karata.

    rajiyage mole thiyenne uge naw wala wenna one dan.:lol::lol::lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැක්කද සුදු වෑන් ඩ්‍රයිවර් කෙනෙකුත් ඇවිත් මාධ්‍ය සාකච්චාවක් තියල අද :P

    ammooo:lol::lol::lol:

    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි..:lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දැක්කද සුදු වෑන් ඩ්‍රයිවර් කෙනෙකුත් ඇවිත් මාධ්‍ය සාකච්චාවක් තියල අද :P

    සුදු වැන් ඩ්‍රයිවර් දැක්කාම සසර කලකිරෙනවා අනේ හපොයි :lol::lol:

    eka thamai bn harinam porath waradi karayek ne porath hire danna one mulinma e wada karata.

    rajiyage mole thiyenne uge naw wala wenna one dan.:lol::lol::lol:

    වුගේ එකා ජනදිපතිවුනොත් ඕව හොයන්නේ නැහැනේ , අනික පොලිසිය ආණ්ඩුවේ පොලිසියත් පැමිණිල්ලක් නැතුව හාර අවුස්සා අවුස්සා යන්නේ නැහැ මම දන්නා විදියට .

    මොකෙක් හරි පැමිණිල්ලක් දැම්මොත් කොහොමද දන්නේ නැහැ

    ammooo:lol::lol::lol:

    UNP කාරයෝ හරක් කියන්නේ නිකන්යෑ,, උඩහමුල්ල පැත්තේ ඉන්න්වනම් බලන්න, සම්පත් බැන්ක් එක ගාව පුතානෝගේ ස්ටේජ් එකක් ගහලා,, එක්ව ඉදිරියට සින්දුවඉ, ඉරාජ්ගේ පුතානෝ සිංදුවයි දාන්නේ,, පුතානෝ ට ඇහුනනම්,, ඒත් තෙරෙන එකක් නෑ,, උට ගහපු එකක් කියල හිතයි..:lol::lol::lol:

    :lol::lol::lol: