ටොයි_වර්ගීකරනය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    මූ කියනවා අර්ජුන්ලා උසාවියකින් වැරදි කාරයෙක් කරනකං උන් නිර්දෝෂයිලූ...
    හැබැයි මේ වාචාලයම තමයි මහින්ද හොරා හොරා හොරා කියල කෑ ගැහුවේ...
    එතකොට ඌ එහෙම කිව්වේ මහින්ද හොරෙක් කියල උසාවියකින් තිරණය කරපු නිසා ද...?
    මුගෙත් තියෙන්නේ හරි හුත්තේ ලොජික්... :P

    UNP සේරම පොන්නයෝ...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඔව් මමත් මේකටනම් කැමතියි

    ඒකනේ මම උඹට කිව්වේ. මේක උඹටම ගැලපෙන නම කියලා. කොහෙද උඹ නිකන් බොරැවට කෑ ගහන්න ගත්තනේ.

    ඒක නෙමෙයි...
    අපි උඹට අදින් පස්සේ එහෙනම් විදග්ධ පුක් ශෝධක කියන්නද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ඒකනේ මම උඹට කිව්වේ. මේක උඹටම ගැලපෙන නම කියලා. කොහෙද උඹ නිකන් බොරැවට කෑ ගහන්න ගත්තනේ.

    ඒක නෙමෙයි...
    අපි උඹට අදින් පස්සේ එහෙනම් විදග්ධ පුක් ශෝධක කියන්නද?

    උබට අවුලක් නැත්නම් මට අවුලක් නෑ
    උබෙත් ආසාවනේ

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑනෙ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උබට අවුලක් නැත්නම් මට අවුලක් නෑ
    උබෙත් ආසාවනේ

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑනෙ


    විදග්ධ පුක් ශෝධක :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒකනේ මම උඹට කිව්වේ. මේක උඹටම ගැලපෙන නම කියලා. කොහෙද උඹ නිකන් බොරැවට කෑ ගහන්න ගත්තනේ.

    ඒක නෙමෙයි...
    අපි උඹට අදින් පස්සේ එහෙනම් විදග්ධ පුක් ශෝධක කියන්නද?

    Approved ! :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,598
    113
    5. ලොල්ලා :lol:

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.



    අපේ හඳුන් බුවා වගේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උබට අවුලක් නැත්නම් මට අවුලක් නෑ
    උබෙත් ආසාවනේ

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑනෙ

    ඇත්ත ඇත්ත :yes:

    දැන් අවරුදු කීයක් නම් බල්ලෝ බිරුවද මහින්ද හොරා , මහින්ද හොරා කියා කියා. :dull::dull:

    අන්තිමට පාත් උනේ කන්ද නෙවෙයි.. බල්ලෝ නෙහ්. :baffled::baffled::P

    මහ බල්ලගේ ඉඳලා පොඩි බල්ලා වෙනකම් හොරා කාල අහු උනා නේ. දැන් ඔය ඉන්නේ නැට්ට පුකේ ගහන් :lol::lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    tumblr_ljh0puClWT1qfkt17.gif
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ඇත්ත ඇත්ත :yes:


    මහ බල්ලගේ ඉඳලා පොඩි බල්ලා වෙනකම් හොරා කාල අහු උනා නේ. දැන් ඔය ඉන්නේ නැට්ට පුකේ ගහන් :lol::lol:

    හොරා කියන්නේ හොදම රාජ්‍ය සේවකයා කියන එක බන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    තව කට්ටියක් ඉන්නවා
    (6) කිරිවෙහෙර මල් අක්කලා

    කතරගම ගිහිල්ල දේවාලේ ඉදන් කිරිවෙහෙර වදින්න යනකොට පාර දෙපැත්තේ මල් විකුණන අක්කල ඉන්නවා. අනේ මල්ලියේ අපෙනුත් ගන්න.....අනේ ...අපෙනුත් ගන්නකෝ.......අනේ ..අපෙනුත් ගන්න....අපෙනුත් ගන්නකෝ.......ඇයි අරගොල්ලොන්ගෙන් විතරක් ගන්නේ...අනේ අපෙනුත් ගන්නකො....
    මේක හරියට අරුත් හොරු මුත් හොරු කියල අපිට මෙපාරවත් චන්දෙ දෙන්න කියන මල්ලියේ අයදින සෙට් එක


    stock-photo--kelaniya-sri-lanka-may-th-shops-selling-lotuses-and-lilies-for-offering-to-buddha-426125347.jpg
     
    Last edited:
    • Like
    Reactions: thomian

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ මේකේ ඉන්න ටොයි ලිස්ට් එකම ඔය කැටගරි එක්කෙම සොර්ට් වෙලා මැවිලා පෙනුන සිංහලයෝ :lol::lol:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    deshapalakayo okkoma ekai.. oka therum gannakan me rata haden ne.. mahindatai raniltai puka dena un innakam oka haden ne.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ටොයියන් ආකාර පහක් මේ අවස්ථාවේදී අපිට නිරීක්‍ෂනය කරන්න පුළුවන්.


    1. පාවෙන ඡන්දෙ

    බැඳුම්කරේ ගැන ඇත්තටම මල​. ඒක ගැන විවේචනය කරනවා.

    2. ඇටිකෙහෙල් කෑ උගුඩුවා

    බැඳුම්කරයක් ගැන අහලවත් නෑ වගේ වෙනත් මාතෘකා (ඝර්ම කලාපීය රටවල් වල ගෝවා වගාව වගේ) ගැන විතරක් කතා කරනවා.

    3. ස්මාට් ටොයියා

    වෙනත් මාතෘකා ගැන කතා කරමින් ඉන්නවා. බයියෙක් බැඳුම්කරේ ගැන කිව්ව ගමන් "අඩෝ මරාත් හොරා නේද​?" වගේ ටෝකක් දානවා.

    4. විදග්ධ පුක් ශෝධකයා

    "හරි ඕක මෙහෙමත් වෙන්න පුළුවන් නේද​? අපි හරියටම දන්නෙ කොහොමද ඕක වුනේ මෙහෙමයි කියල​? ඕක මෙහෙම වුනා වෙන්න බැරිද?"

    5. ලොල්ලා :lol:

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.

    Patta yakow