ටොයි_වර්ගීකරනය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ටෝයියෝ කොච්චර හිටියත් බයියෝ ඉන්නේ එක වර්ගයි ,,

    ඒ තමා : ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුලේ කියල හිතන, සිංහල බොදු සංකෘතියේ සංකේතය සාටකේ කියලා හිතන , මරා දෙයියෙක් කියලා හිතන , ගෝටා වයිමා කියල හිතන නුගත් දුපත් මානසිකත්ව අනාථයෝටික

    එකනේ මචන් අපි මුන්ට බය්යෝ කියන්නේ
    බය්යෝ කියන්නේ තලලා පෙලල ගහලා මරන්න ඕන ජාතියක් නෙමෙයි
    කම්මැලි වෙලාවට කරන්න වැඩක් නැති වෙලාවට මුන් ටිකක් චුන් කරහම ලබන අතල් එක ලොවෙත් ගන්න බෑ ...
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    එකනේ මචන් අපි මුන්ට බය්යෝ කියන්නේ
    බය්යෝ කියන්නේ තලලා පෙලල ගහලා මරන්න ඕන ජාතියක් නෙමෙයි
    කම්මැලි වෙලාවට කරන්න වැඩක් නැති වෙලාවට මුන් ටිකක් චුන් කරහම ලබන අතල් එක ලොවෙත් ගන්න බෑ ...

    ගුඩ් මෝර්නින්ග්

    විදග්ධ පුක් ශෝධක
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකනේ මචන් අපි මුන්ට බය්යෝ කියන්නේ
    බය්යෝ කියන්නේ තලලා පෙලල ගහලා මරන්න ඕන ජාතියක් නෙමෙයි
    කම්මැලි වෙලාවට කරන්න වැඩක් නැති වෙලාවට මුන් ටිකක් චුන් කරහම ලබන අතල් එක ලොවෙත් ගන්න බෑ ...

    චුන් කරනවා කිව්වේ උබ වික්කාමසිංහ මහත්තයාගේ පුස් ඇටේ චුන් කරනවා වගේ ද?:rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    චුන් කරනවා කිව්වේ උබ වික්කාමසිංහ මහත්තයාගේ පුස් ඇටේ චුන් කරනවා වගේ ද?:rofl:

    මෙන්න මේ වගේ එකෙක් අල්ලාගෙන පොඩි චුන් රිප්ලයි එකක් දෙකක් දැම්මම
    දවසේ වැඩ කරනකොට දැනෙන පාළුව ,කාන්සිය බත් කෑවට පස්සේ එන නිදිමත එතකොට බඩ පිපුම ,ඈනුම් යාම ආදී එකී මෙකි සියලු රෝග නිවාරණය කරගෙන සතුටින් නැවුම්ව දවස ගෙවා ගන්න පුළුවන්
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ටොයියන් ආකාර පහක් මේ අවස්ථාවේදී අපිට නිරීක්‍ෂනය කරන්න පුළුවන්.

    1. පාවෙන ඡන්දෙ

    බැඳුම්කරේ ගැන ඇත්තටම මල​. ඒක ගැන විවේචනය කරනවා.

    2. ඇටිකෙහෙල් කෑ උගුඩුවා

    බැඳුම්කරයක් ගැන අහලවත් නෑ වගේ වෙනත් මාතෘකා (ඝර්ම කලාපීය රටවල් වල ගෝවා වගාව වගේ) ගැන විතරක් කතා කරනවා.

    3. ස්මාට් ටොයියා

    වෙනත් මාතෘකා ගැන කතා කරමින් ඉන්නවා. බයියෙක් බැඳුම්කරේ ගැන කිව්ව ගමන් "අඩෝ මරාත් හොරා නේද​?" වගේ ටෝකක් දානවා.

    4. විදග්ධ පුක් ශෝධකයා

    "හරි ඕක මෙහෙමත් වෙන්න පුළුවන් නේද​? අපි හරියටම දන්නෙ කොහොමද ඕක වුනේ මෙහෙමයි කියල​? ඕක මෙහෙම වුනා වෙන්න බැරිද?"

    5. ලොල්ලා :lol:

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ටෝයියෝ කොච්චර හිටියත් බයියෝ ඉන්නේ එක වර්ගයි ,,

    ඒ තමා : ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුලේ කියල හිතන, සිංහල බොදු සංකෘතියේ සංකේතය සාටකේ කියලා හිතන , මරා දෙයියෙක් කියලා හිතන , ගෝටා වයිමා කියල හිතන නුගත් දුපත් මානසිකත්ව අනාථයෝටික

    රත්තරන් අස්පයෝ පිටේ ගිහින්, ලැම්බෝගිනි පැදලා, සීෂෙල් වල හෝටල් අරන්, බිලියන ගණන් හොරකන් කරල, රටත් සංවර්ධනේ කරල
    මිනිස්සුන්ටත් කාල බීල වාහනයක් අරන් ගෙයක් දොරක් හදාගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් හදල දීපු ඔබ අපට දෙවියෙකි අප්පච්චි.

    මීට පැස්ටෝල් පෝලිමේ බූලියක් අතේ තබාගෙන සිටින අට පාස් නූගත් බයියෙක්.
    :sorry::sorry:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙන්න මේ වගේ එකෙක් අල්ලාගෙන පොඩි චුන් රිප්ලයි එකක් දෙකක් දැම්මම
    දවසේ වැඩ කරනකොට දැනෙන පාළුව ,කාන්සිය බත් කෑවට පස්සේ එන නිදිමත එතකොට බඩ පිපුම ,ඈනුම් යාම ආදී එකී මෙකි සියලු රෝග නිවාරණය කරගෙන සතුටින් නැවුම්ව දවස ගෙවා ගන්න පුළුවන්

    අහ්හ් බඩ පිපිලද? වික්කාමසිංහ මහත්තයට එච්චර දෙයක් කරගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ :no:ඔව් ඔව් අපි දන්නවා උබ දවසේ මහන්සිය අරගන්න රෑට රෑට සිරිකොතේ රිංගනවා කියල :rofl:
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    පක්ෂ වල ඉන්න එවුන්ගේ බිජු ලෙවකන පකාලා ඉන්න කන් රට හදන්ඩ බෑ, A
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    රත්තරන් අස්පයෝ පිටේ ගිහින්, ලැම්බෝගිනි පැදලා, සීෂෙල් වල හෝටල් අරන්, බිලියන ගණන් හොරකන් කරල, රටත් සංවර්ධනේ කරල
    මිනිස්සුන්ටත් කාල බීල වාහනයක් අරන් ගෙයක් දොරක් හදාගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් හදල දීපු ඔබ අපට දෙවියෙකි අප්පච්චි.

    මීට පැස්ටෝල් පෝලිමේ බූලියක් අතේ තබාගෙන සිටින අට පාස් නූගත් බයියෙක්.
    :sorry::sorry:
    බය්යෝ නුගත් තමයි බොන්නේ කස්සිප්පු ඒකයි කටේ කුණුහරුප
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    අහ්හ් බඩ පිපිලද? වික්කාමසිංහ මහත්තයට එච්චර දෙයක් කරගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ :no:ඔව් ඔව් අපි දන්නවා උබ දවසේ මහන්සිය අරගන්න රෑට රෑට සිරිකොතේ රිංගනවා කියල :rofl:

    ඔය මන් කිව්වේ මේ වගේ එවුන් දෙන්නෙක් චුන් කරගත්තහම දවස් 2කට ඇති
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    උබ ඉංගිරිසියෙන් කියන්න දන්නේ ඔච්චරද ?

    කොහොමද රත්තරනේ කටක් ඇරලා ඉංගිරිසියෙන් කියෙන්නේ ඔය නම මයේ අප්පා...

    එහෙම කිවුවොත් ඔය නමේ තියෙන මෙවුවා එක බහිනවනේ.

    අනික උඹට පරම්පරාවෙන් ලැබුනු රාජකාරියත් එක්ක ලැබුණු නමක් නොවැ ඕක. පරම්පරාවේ නම තියහන් මයේ අප්පා...

    තව තව වැඩියෙන් පුක් ශෝදක කටයුතු කොරන් පලයන්.

    විදග්ධ පුක් ශෝධක
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113

    කොහොමද රත්තරනේ කටක් ඇරලා ඉංගිරිසියෙන් කියෙන්නේ ඔය නම මයේ අප්පා...

    එහෙම කිවුවොත් ඔය නමේ තියෙන මෙවුවා එක බහිනවනේ.

    අනික උඹට පරම්පරාවෙන් ලැබුනු රාජකාරියත් එක්ක ලැබුණු නමක් නොවැ ඕක. පරම්පරාවේ නම තියහන් මයේ අප්පා...

    තව තව වැඩියෙන් පුක් ශෝදක කටයුතු කොරන් පලයන්.

    විදග්ධ පුක් ශෝධක

    ඕකම තමයි බන් බොලට බය්යෝ කියන්නේ
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    මම ඇහුවේ තෝ අර සින්ගලේ ගූඩ් මෝනින් කියල දාපු කැලල් ගැන
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    5. ලොල්ලා

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.

    උදාකරන දෙක තුනක් කියන්න ආයිබෝං.....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕකම තමයි බන් බොලට බය්යෝ කියන්නේ
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    මම ඇහුවේ තෝ අර සින්ගලේ ගූඩ් මෝනින් කියල දාපු කැලල් ගැන

    ඔන්න ඔන්න සුදු තරහා අරන්නේ...

    මම ඉංගිරිස් දන්නවා. ඒත් විදග්ධ පුක් ශෝධක කියන එක කියාගන්න දන්නේ නැහැ. දන්න විදිහට කියන්න
    ත් හිත හදාගන්නත් බැහැ. මේක රජ කාලේ ඉදන් උඹලාගේ පරම්පරාවෙන් කොරන් ආපු රාජකාරිය නොවැ.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    5. ලොල්ලා

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.

    උදාකරන දෙක තුනක් කියන්න ආයිබෝං.....

    ඇයි ආයුබෝන්ඩ... අපේ හදුන් බුවා, අර ස්කයිප් එකෙන් කොහෙද පැත්තකට හරවපු බුවා, තව අර කිලෝ ග්‍රැම් 50 බුවා....

    ඇතිද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඔන්න ඔන්න සුදු තරහා අරන්නේ...

    මම ඉංගිරිස් දන්නවා. ඒත් විදග්ධ පුක් ශෝධක කියන එක කියාගන්න දන්නේ නැහැ. දන්න විදිහට කියන්න
    ත් හිත හදාගන්නත් බැහැ. මේක රජ කාලේ ඉදන් උඹලාගේ පරම්පරාවෙන් කොරන් ආපු රාජකාරිය නොවැ.

    ගුඩ් මෝර්නින්ග්

    විදග්ධ පුක් ශෝධක

    එක තමයි බූරුවෝ මං දැන් මේ දෙපාරක් ම කියන්නේ
    ඉස්සෙල්ල මගේ කමෙන්ට් එක හරියට කියවපන්
    තාම යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    ගුඩ් මෝර්නින්ග්

    විදග්ධ පුක් ශෝධක

    එක තමයි බූරුවෝ මං දැන් මේ දෙපාරක් ම කියන්නේ
    ඉස්සෙල්ල මගේ කමෙන්ට් එක හරියට කියවපන්
    තාම යන්නේ කොහෙද මල්ලේ පොල්

    ගුඩ් මෝර්නින්ග් මිස්ටර් විදග්ධ පුක් ශෝධක...

    ඒක අවුලු වගේනම් අපි මෙහෙම ගමු

    සුබ උදෑසනක්

    විදග්ධ පුක් ශෝධක මහත්තයා

    Last edited: