ටොයොටා කොරොල්ලා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොයාගන්න පුළුවන් උන විදියට නම් මේක තමා E130 මොඩල් එක..

    1307954234_78.jpg
    :yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ හවස මම ගෙනාවා කොරොල්ලා KE55 1978 සුපිරි බඩුවක්..පේන්ට් එක පමණක් අවුල්..පෙර අයිතිකරුට පින්සිද්ද වෙන්න දිරුම් නැත...නැතුවාම නොව.සියලු උපාංග හොදින් වැඩ...අදටත් හයිවේ එකේ වාහනේ දුවනවා...ධාවන තත්වය උපරිමයි...ගෙනාවේ 160 000 ට..කන්ඩිෂන් කරලා ගෙදර තියා ගන්න ඕනේ සති අන්තේ ක්ලැසික් ආතල් එකක් ගන්න..:cool:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩෝ පට්ට මචං.. 160 ටිකක් කැතයි වගේනේ බං.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    1966 නිශ්පාදනය උනු E10 මාදිලියේ කාර් එක තමයි නියම වන්ඩිය.. සිරා ලුක් එකක් තියෙන්නෙ වින්ටෙජ් වේවා ක්ලැසික් වේවා :yes:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan ape axio akak thiyenawa ake security system ake alram aka wadinawa bn hitapu gaman ksisma hethuwak nathuwa.....ada thama mee lede awe mokakda bn mee seen aka help akak dipallako