ටොරනට් Download/search කරන්න මෙන්න පට්ට Software එකක්

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ටොරනට් Download/search කරන්න මෙන්න පට්ට Software එකක්

    මචං අපි download කරන්න ටොරන්ට් ගන්නේ web එකකට ගිහින් (isohunt, Piratebay වගේ) නේ. දැන් ඒ සයිට් අල්ලන නිසා මෙන්න මචං පට්ට Software එකක්. මේක ටොරන්ට් Search Engine එකක්. මෙන්න මේකයි කරන්න තියෙන්නේ.

    1) මේක Install කළා
    2) Bit Che එක Open කලා
    3) Bit Che --> Script Packs --> Update Scripts --> Update--> Done
    4) ඊට පස්සේ ඕන දෙයක් type කරලා Search කරන්න
    5) අන්තිමට Search result එකේ පෙන්නන ඕන එකක් double click කරලා open torrent දෙන්න. එතකොට තමන්ගේ torrent download software එකෙන් open වෙයි
    6) Open torrent නැතුව Save as දුන්නොත් torrent file එක machine එකට download වෙයි.


    මේකේ වාසි තමයි

    1) ටොරන්ට් සයිට් ඔක්කොගෙම ෆයිල් එක තැනකින් බලාගන්න පුලුවන්
    2) magnet link වුනත් ගන්න පුලුවන්
    3) torrent file එකේ තියෙන file list එක download නොකර බලාගන්න පුලුවන්
    4) seed හා leech පුමාණය බලාගන්න පුලුවන්


    TORRENT FILE:
    https://convivea.com/download/bit_che_3_5_50_install.exe.torrent

    MAGNETLINK:
    905bb4d2dc1d5c1598e2ef16462a75937322cf03c6f28b81e77f9a87ae10f173



    මෙන්න screen shot

    bit-che-search-results.png


    50cf5f36-a541-df11-b12b-0022190f5762_2_full.jpg


    torrent-details-bit-che.png




    :love::love::love: