මෙන්න මේ ටොරන්ට් එක Seedr එකෙන් බාන්න හදනකොට මැදදි එර එකක් එනව. uTorrant දැම්මාම ලෝඩ් වෙවී තියෙනව.මේ සම්බන්ද දන්න පිංවතෙක් ඩිරෙක්ට් ලින්ක් එකක් හොයල දෙන්න ලොකු උදව්වක්
slt fiber tyanne night data walin adiina hithan enneඋබේ speed කොහොමද ?
5gb බෑවෙන්න කොච්චර වෙලා යයිද ?
ලින්ක් එක එවන්නslt fiber tyanne night data walin adiina hithan enne
හෙමින් බන් බෑවෙන්නේ . බැවිල ඉවර උනාම direct ලින්ක් එකක් දාල දෙන්නම්
mage 5.5k tyanava seedr ake.ath paya3ta wada load wenavanan premium akata upgrade karanna keyala error message akak anavaමගේ Seeder එකේ 3GB තියෙනෙන් බන්, නැත්නම් උබට ඕක දාල direct link එක එවන්න තිබ්බා.
ade loku udawuvak thanka.loku pinakබෑවා . gdrive ලින්ක් එකක් එවන්නම්. එකපාර බාගනින්.
pm එකක් දාන්නම් මචන්ade loku udawuvak thanka.loku pinak
ahema kohmda mchan torrent file ekak direct ganna hdnne?හෙමින් බන් බෑවෙන්නේ . බැවිල ඉවර උනාම direct ලින්ක් එකක් දාල දෙන්නම්
මම seedbox එකකට බාන්නේ බන්. මට කෙලින්ම gdrive දාගන්න පුලුවන් එතනින්. මූට දුන්නෙත් එහෙමයිahema kohmda mchan torrent file ekak direct ganna hdnne?
telegram seen ekanm dannawa. namut eta wada wena widiyak dana ganna ooni macho.... seedbox එකකට download krnna account ekak pay karala ganna oonida?මම seedbox එකකට බාන්නේ බන්. මට කෙලින්ම gdrive දාගන්න පුලුවන් එතනින්. මූට දුන්නෙත් එහෙමයි
වෙන එක එක විදි තියනවා මේකේ උන් දාල තිබ්බ පොඩ්ඩක් බලපං. ඔය telegram සීන් එකකුත් තිබ්බ.
ඔව්. මගේ paid එකක් තියෙන්නේ. මම සෑහෙන්න බාල gdrive දාල තියනව.telegram seen ekanm dannawa. namut eta wada wena widiyak dana ganna ooni macho.... seedbox එකකට download krnna account ekak pay karala ganna oonida?