...Its a fake program doing fake loading and fake generating premium account..dumh ass
බොරු දාන්න එපා බං අමු පට්ට පල් වටේ යැවෑමක් ඕක ....
බලු වැඩ කරන්න එපා බං කොල්ලෙක්ද උඹ
මම හොදයි කියල හිතුනු නිසා දැම්මේ.වෙන මොකටවත් නෙමේ.

bumpz
අනේ නිකන් පලයන් බන් මන් බොරු නම් කියන්නේ මේක දාන් පලයන්කෝ ඇක්ටිව් කලාම ඔටෝ වෙබ් එකකට යනවා 2ම ස්පෑම් ලින්ක් වෙබ් ගාඩ් තියන්ව නිසා හොඳා එහෙම නැති එකෙක්ට උනොත් ඌට සොරි නේද ...
කිරියට ඒගන්න වත් බැරි වෙනවා
harima narakai meyala..virus 