ටොරන්ට් තහනම්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ හු*ගන්න කියහන් බන් උන්ට.
    අපේ එවුන් ලන්කාවෙන් බෑන් කරපු සයිට් කීයකට නොගිහින් තියනවාද කියපන්කො.
    ඔන්න ඕක බෑන් කරන්න කියහන් අපි ගිහින් පෙන්නන්න.
    :yes::yes::yes::love:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මෙහෙම comment එකක් දැක්ක fb එකේ, කවුරුහරි දන්නවද මේක ඇත්තද බොරුද කියල?


    එහෙම උනොත් ටොරන්ට් යන්නම බැරි වෙයිද මචන්ල?
    [/COLOR][/SIZE]
    ඕක තනිකරම බොරුවක්:yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලන්කාවෙ බ්ලැක් සීඩී බිස්නස් එක තියෙන්නෙ ආන්ඩුවෙ ලොක්කෙක් අතේ. ඒ නිසා ඕව කෙරෙන්නෙ නැහැ. කෙරුනත් කමකුත් නැහැ:rolleyes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔව් එරෝසෝන් , ඕක බොරු news එකක් වෙන්න ඇති. මොකෝ මහින්ද රාජ(පක්)ශ ටොරන්ට් කියන්න මොකක්ද කියලවත් දන්නවද. මම හිතන්න නැහැ මෑන්ස් ට අඩු ගානේ ඊමේල් ලිපිනයක්වත් තියනවා කියල.



    කොහෙන්ඩ ඔක හොයා ගත්තෙ කියල කියන්ඩ පුලුවන්ද??

    කිසිම නිවුස් සයිට් එකක ඔහොම එකක් නම් දැක්කෙ නැ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    determined-challenge-accepted-l.png
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    machan seen eka mata aranchi hetiyata meke maha rajage balapemk nemei lu. SLT eke balapemak lu. moakada SLT eke hugakma bandwith eke yanne torrent eketalu. ethakoata torrent navaththapuvama unata goda ne. mahindayage balapemak ne lu. eth ithin uge anduva ne... oya vesige putha hinda thama net mechchara ganan. meka e kale indan SLT eke karanna try kala...