අනේ හු*ගන්න කියහන් බන් උන්ට.
අපේ එවුන් ලන්කාවෙන් බෑන් කරපු සයිට් කීයකට නොගිහින් තියනවාද කියපන්කො.
ඔන්න ඕක බෑන් කරන්න කියහන් අපි ගිහින් පෙන්නන්න.




ඕක තනිකරම බොරුවක්
මෙහෙම comment එකක් දැක්ක fb එකේ, කවුරුහරි දන්නවද මේක ඇත්තද බොරුද කියල?
එහෙම උනොත් ටොරන්ට් යන්නම බැරි වෙයිද මචන්ල?[/COLOR][/SIZE]


monawa wennada ban proxy vpn dagena yana ekaneeka thamai math baluwe ban, site yana hati nam dannawa , torrent block karoth mona weida kiyala danne nati nisai ahuwe


කොහෙන්ඩ ඔක හොයා ගත්තෙ කියල කියන්ඩ පුලුවන්ද??
කිසිම නිවුස් සයිට් එකක ඔහොම එකක් නම් දැක්කෙ නැ