ඔව් එරෝසෝන් , ඕක බොරු news එකක් වෙන්න ඇති. මොකෝ මහින්ද රාජ(පක්)ශ ටොරන්ට් කියන්න මොකක්ද කියලවත් දන්නවද. මම හිතන්න නැහැ මෑන්ස් ට අඩු ගානේ ඊමේල් ලිපිනයක්වත් තියනවා කියල.

lol lagadi tax gahala jiwath wenna business ekak karaganna bariwanna keliya.
ekata humm nokipu ewun torrent walata andu peralanna katha karanawa



රජාගේ පුතා නාමල් විඩියෝ ෂොප් එකක් දාන්නයි යන්නේ, ඒකයි අපේ එවුන්ට නිකන් ලැබෙන ටොරන්ට් එකෙන් බා ගන්න දෙන එකත් නැති කරන්න දගලන්නේ.![]()




කව්රුත් බය වෙන්න එපා මේ ගැන. Torent නවත්තන්න බෑ. එකට එක තැනක් නෑ. peer-to-peer system එකක් ද මොකක්ද තියෙන නිසා. සයිට් බ්ලොක් කලත් download වෙනවා. සයිට් වලට යන්නත් පුළුවන් hidemyass හරි මොකක්හරි එකකින්.
ඇයි ඇත්තටම මේ වගේ ගොන් නීති ගේන්නේ? මෙච්චර රටේ ආර්ථික ප්රශ්න තියෙද්දී අයි මේ අහලකවත් නැති torrent එකක් කඩන් පාත් උනේ?

ඒ පාර නම් රජා, ලැබෙන ඡන්ද ටික අඩු කරගන්නයි ඕය දගලන්නේ..![]()



game bayyonta mona torrents da bun![]()
ඒ පාර නම් රජා, ලැබෙන ඡන්ද ටික අඩු කරගන්නයි ඕය දගලන්නේ..![]()