ටොරන්ට් තහනම්

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඕක ෆේක් බං. ඕක ඇත්ත වුනොත් ISP ලගේ 1GB වලට වඩා කිසිම පැකේජ් එකක් විකිනෙන එකක් නෑ. TRC එකට එතකොට බදු සල්ලි නෑ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    6.gif
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    ඔව් එරෝසෝන් , ඕක බොරු news එකක් වෙන්න ඇති. මොකෝ මහින්ද රාජ(පක්)ශ ටොරන්ට් කියන්න මොකක්ද කියලවත් දන්නවද. මම හිතන්න නැහැ මෑන්ස් ට අඩු ගානේ ඊමේල් ලිපිනයක්වත් තියනවා කියල.

    pissuda ban lokka dan twitter eketh innawa,sellan na :rofl: :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol lagadi tax gahala jiwath wenna business ekak karaganna bariwanna keliya.
    ekata humm nokipu ewun torrent walata andu peralanna katha karanawa
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කව්රුත් බය වෙන්න එපා මේ ගැන. Torent නවත්තන්න බෑ. එකට එක තැනක් නෑ. peer-to-peer system එකක් ද මොකක්ද තියෙන නිසා. සයිට් බ්ලොක් කලත් download වෙනවා. සයිට් වලට යන්නත් පුළුවන් hidemyass හරි මොකක්හරි එකකින්.

    ඇයි ඇත්තටම මේ වගේ ගොන් නීති ගේන්නේ? මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දී අයි මේ අහලකවත් නැති torrent එකක් කඩන් පාත් උනේ?
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Meeka nam ena pota hoda naha wage! Hithaa ganna baha kohoma block karanna hadanawa da kiyala! Balamuko! Thanks 4 da info hoyala balannam!
     

    Multi Style

    Member
    Nov 26, 2013
    9
    0
    0
    Don't worry. It's NOT possible! Any ASP to can block torrent search engines and sites. but can't block P2P nodes. Torrents has millions of seeders in the world wilde.
    If torrent sites getting blocked in SL, We can use VPNs & Proxies to download Torrent files as normal.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කව්රුත් බය වෙන්න එපා මේ ගැන. Torent නවත්තන්න බෑ. එකට එක තැනක් නෑ. peer-to-peer system එකක් ද මොකක්ද තියෙන නිසා. සයිට් බ්ලොක් කලත් download වෙනවා. සයිට් වලට යන්නත් පුළුවන් hidemyass හරි මොකක්හරි එකකින්.

    ඇයි ඇත්තටම මේ වගේ ගොන් නීති ගේන්නේ? මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දී අයි මේ අහලකවත් නැති torrent එකක් කඩන් පාත් උනේ?

    ekane machan katha karala wadak na me kohewath nathi ahinsaka api baaganna torrent nathi karala munta labena wasiya mokakda??? broadband walta paadu wei kisima therumak nathi kaaala kannai wedane mewa :angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සයිට් එක තහනම් කරත් බෑ වෙන එක නවත්තන්න බෑ. එහෙනම් නෙටි කනෙක්ෂන් මොනිට කරලා ස්ලෝ කරලා දාන්න තමයි වෙන්නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ පාර නම් රජා, ලැබෙන ඡන්ද ටික අඩු කරගන්නයි ඕය දගලන්නේ.. :angry:

    මේකෙන් පෙන්නේ ලංකික තාරුණ්‍යය කන්න බොන්න නැතත් ඉන්ටර්නෙට් සම්භන්දයෙන් දැඩි සංවේදී භාවයකින් පසුවන බව නොවේද?.......