ටොරන්ට් සයිට්

oshanherath

Active member
  • Nov 10, 2014
    211
    102
    43
    දැන් ගොඩාක් ටොරන්ට් සයිට් අයින් කරගෙන බන් යන්නෙ. ThePirateBay එකත් දැන් වැඩි හරියක් වෙලාවට වැඩ නෑ. Kickass එකේ අලුත් මිරර් එක දැකලා මේක දාන්න හිතුනේ. කට්ටිය දන්න වැඩිපුරම පාවිච්චි කරන ටොරන්ට් සයිට් ටිකත් කොටාගෙනම යමුකෝ බලන්ට. මේ මම පාවිච්චි කරන ඒවා:

    Kickass New but limited : https://katcr.co/

    https://thepiratebay.org/
    http://1337x.to
    https://www.limetorrents.info/
    https://www.torrentdownloads.me/
    https://psarips.com/
    https://yts.am/


     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    issara movies banna thibba hondama kea

    EXTRATORRENT

    Games banna thibba hondama eka

    KICKASS

    Ona reddak bana
    PIRATEBAY

    dn ewage ewa na. Thiyena ewage torrent na.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තටම මොකක්ද බං torrent sites ටිකට වුනේ ? :eek: දැන් ටොරන්ට් වල ප්‍රසිද්ධිය නැතිවීගෙන යනවද :oo:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Games nm Fitgril-repacks.site thama

    Anith wada walata thepiratebay.org, 1337x.to , rutracker.org , yts.am, tparser.org, torrentz2.eu thama.
    Godak welata BING eke search karalath hoya gannawa :P. Bing hondai torrent search walata
     
    • Like
    Reactions: Pessimist