ටොරන්ට්_ඩිරෙක්ට්
මේ නම් ඉල්ලන්නෙ උදව්වක් යාළුවනේ...මට අඩුම තරමෙ 2GB වත් එකපාර දාන්න පුළුවන් ටොරන්ට් ඩිරෙක්ට් බාන්න දෙන සයිට් එකක් කියන්නකෝ...හැම එකකම වගේ දෙන්නෙ 1GB නෙ... 1080p කොපියක් ආසාවට කවදාවත් ඩිරෙක්ට් බාගන්න වෙන්නෙ නෑ බං.... කවුරුහරි උදව්වක් කරන්නකෝ..