ටොරෙන්ට් වලට ගේම හම්බු වෙලා
ටොරෙන්ට් වලට ගේම හම්බු වෙලා
මයික්‍රොසොෆ්ට් එකේ එවුන් ටොරෙන්ට් බාන එක අවුල් කරල දාන්න torrent blocker එකක් දියුනු කර තිබේ!
Pirate Pay torrent 'blocker' backed by Microsoft
Blocking tool Pirate Pay draws its name from controversial piracy site The Pirate Bay
A Russian company has developed software it says can disrupt and prevent people from downloading pirated content.
Pirate Pay has been backed by Microsoft and has so far worked with Walt Disney Studios and Sony Pictures to stop "thousands" of downloads.
The tool poses as real bit torrent users but then "confuses" peer-to-peer networks, causing disconnections.
Critics argue that the method will be ineffective in the long term.
The entertainment industry claims that the downloading of pirated material costs copyright holders billions of pounds in lost revenue every year.
Last month, the British Phonographic Industry won a court battle to force UK internet service providers to block its customers from accessing high-profile piracy site The Pirate Bay.
MORE

අනික මචන් ලංකාවට මේවගේ ඔරිජිනල් Disks එන්නේ බොහොම අඩුවෙන්.
ඒ ආවත් Blu-ray disk එකක් රුපියල් 3000ක් - 9000ක් වෙනව.
සොෆ්ට්වෙයා දාලා අළුතෙන් PC එකක් ගන්නකොට තව ඒ වගේම PC 2ක් ගන්න පුළුවන් හොරට සොෆ්ට්වෙයා දාගෙන.
ලංකාවට වගේ වෙනමම සාධාරණ ගාණකට Genuine Disks දෙනව නම් මිනිස්සු කීප දෙනෙක් හරි සල්ලි දීල ගනීවි. (Kaspersky කරනවා වගේ).
අළුත් දේවල් එද්දි බලන්න/ගන්න හිතෙන නිසා.
P2P නම් completely block කරන එක කරන්න බැරි වැඩක් ඔය අරවා මේවා වලින්.
එකම විදියයි මම හිතන්නේ මේක block කරන්න පුළුවන්, ඒ නීති දාලා. 