ටොරෙන්ට් වලට ගේම හම්බු වෙලා

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ටොරෙන්ට් වලට ගේම හම්බු වෙලා

    ටොරෙන්ට් වලට ගේම හම්බු වෙලා

    මයික්‍රොසොෆ්ට් එකේ එවුන් ටොරෙන්ට් බාන එක අවුල් කරල දාන්න torrent blocker එකක් දියුනු කර තිබේ!



    Pirate Pay torrent 'blocker' backed by Microsoft

    _60229184_piracypic.jpg
    Blocking tool Pirate Pay draws its name from controversial piracy site The Pirate Bay


    A Russian company has developed software it says can disrupt and prevent people from downloading pirated content.
    Pirate Pay has been backed by Microsoft and has so far worked with Walt Disney Studios and Sony Pictures to stop "thousands" of downloads.
    The tool poses as real bit torrent users but then "confuses" peer-to-peer networks, causing disconnections.
    Critics argue that the method will be ineffective in the long term.
    The entertainment industry claims that the downloading of pirated material costs copyright holders billions of pounds in lost revenue every year.
    Last month, the British Phonographic Industry won a court battle to force UK internet service providers to block its customers from accessing high-profile piracy site The Pirate Bay.

    MORE
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොර බොරු කරන්න හොඳ නැ තමා,මමත් වෙලාවකට ඔවා බානකොට ඔවා හදන්න කොච්චර නම් මහන්සියක් ගන්න ඇත්ද කියලා හිතනවා,එතකොට අපි කරන්නෙ මහම මහා වැරදි වැඩක් කියලා හිතෙනවා,එක වැරදි වැඩක්,නමුත් ඔවා මොන තහංචි දැම්මත් නවති කියලා නම් හිතන්න බැ...
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    torrent block karanna lesi naa... anika oya hama magulakma api salli deela ganna giyoth apita kannawath salli nathiwei :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හොර බොරු කරන්න හොඳ නැ තමා,මමත් වෙලාවකට ඔවා බානකොට ඔවා හදන්න කොච්චර නම් මහන්සියක් ගන්න ඇත්ද කියලා හිතනවා,එතකොට අපි කරන්නෙ මහම මහා වැරදි වැඩක් කියලා හිතෙනවා,එක වැරදි වැඩක්,නමුත් ඔවා මොන තහංචි දැම්මත් නවති කියලා නම් හිතන්න බැ...

    :yes: අනික මචන් ලංකාවට මේවගේ ඔරිජිනල් Disks එන්නේ බොහොම අඩුවෙන්.:dull: ඒ ආවත් Blu-ray disk එකක් රුපියල් 3000ක් - 9000ක් වෙනව. :no: සොෆ්ට්වෙයා දාලා අළුතෙන් PC එකක් ගන්නකොට තව ඒ වගේම PC 2ක් ගන්න පුළුවන් හොරට සොෆ්ට්වෙයා දාගෙන. :cool: ලංකාවට වගේ වෙනමම සාධාරණ ගාණකට Genuine Disks දෙනව නම් මිනිස්සු කීප දෙනෙක් හරි සල්ලි දීල ගනීවි. (Kaspersky කරනවා වගේ). :( නැත්තම් මිනිස්සු බලන්නේ හොරෙන් උස්සන්නම තමයි, වියදමක් නෑ, ලේසියි. :no: මම කාලයක් මුකුත් බාන්නෙ නැතුව හිටියා, හොරෙන් බාන එක හරි නෑ කියල. :( ඒත් ආයෙ බාන්න ගත්තා, :sorry: අළුත් දේවල් එද්දි බලන්න/ගන්න හිතෙන නිසා.

    :lol: P2P නම් completely block කරන එක කරන්න බැරි වැඩක් ඔය අරවා මේවා වලින්. :nerd: එකම විදියයි මම හිතන්නේ මේක block කරන්න පුළුවන්, ඒ නීති දාලා. :rofl: සොෆ්ට්වෙයා වලින් ඉතින් කොරයි. :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුන්ගේ අම්මලට @@@@@@@@
    නිකන් හම්බ වෙන්නේ ඔච්චරයි
    මුන් කොහොමහරි එකටත් කෙලින්ඩයි බලනේ..................................
    :growl::growl::growl: