ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    me 2n hodama mokakda ?

    BitTorrent.jpg

    or

    uTorrent.png

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :eek: මට මුල........දිම තිබ්බෙ 512kb/s ලිමිටඩ් එකක්. :lol: මෙහෙට ADSL දුන්න දවස් වල ම. :lol: :lol: දවස් 2යි පාවිච්චි කලේ, :yes: 512kb/s අන්ලිමිටඩ් කලා.. :sorry: පස්සෙ ගිය නොවැම්බර් දිහා අර ස්පීඩ් කේස් දැම්ම නෙ. මම ඒ කාලෙත් 100GB - 120GB P/M බානව 512kb/s එකෙන්.. :cool: පස්සෙ තමයි මේකට මාරු උනේ.. :sorry: වැඩි විස්තර කීවොත් මේ කනෙක්ෂන් එකට කේස් යයි කියල හිතෙනව. :( ඒකයි ස්ක්‍රීන්ශොට් දැම්මෙ නැත්තෙ යූසේජ් මීටරේ.. :no:
    Maxxa ne :cool: :cool: :cool:
    SLT 2mb dena con ekak thiyenawada ? :eek:
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo

    ඔහොම බාන කොට කෙස් යන්නේ නැතුව තියේ ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Maxxa ne :cool: :cool: :cool:
    SLT 2mb dena con ekak thiyenawada ? :eek:

    :confused: කොම්පැනියක් ද? :) මෙහෙ ගෙදර බං.. :eek: තාත්තව ෂේප් කරගෙන මේක ගත්ත. :lol: ලොල්.. ;) දැන් ඩිස්කනෙක්ට් කරන්න ගානක් නෑ.. :yes: ඉතින් ෂේප්.. :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔහොම බාන කොට කෙස් යන්නේ නැතුව තියේ ද?

    :shocked: ඔවු යකෝ.. :( ඒකයි මම ස්ක්‍රීන්ශොට් දාන්න අදි මදි කරන්නෙ. :yes: ඕනෙ නම් µTorrent එකේ අන්තිම දවස් 30 සහ ටෝටල් එකේ ස්ක්‍රී. එකක් දාන්නම්.. :)
     
    m.shabri

    Member
    Aug 21, 2008
    277
    10
    0
    Colombo
    http://www.hd-bits.ro/
    http://www.bit-hdtv.com/
    http://awesome-hd.net/
    http://www.blu-bits.com/

    :yes: ඕව තමයි බං ගොඩක් ම.. :eek: නැත්තම් කලාතුරකින් IPT, BitHQ වගේ තමයි.. ඕවගෙන් ගන්නව.. :lol: සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම රේටියෝ එක ෂේප්..

    ඒ මචන් තරහා වෙන්නේ නැත්නම් මම චුටි පර්ශනයක් අහන්ඩද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :confused: කොම්පැනියක් ද? :) මෙහෙ ගෙදර බං.. :eek: තාත්තව ෂේප් කරගෙන මේක ගත්ත. :lol: ලොල්.. ;) දැන් ඩිස්කනෙක්ට් කරන්න ගානක් නෑ.. :yes: ඉතින් ෂේප්.. :lol:
    :lol: Maxxa :cool: :cool: ;)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    :eek: ඇස් :dull: ඇල් :nerd: ටී ADSL එකක්.. :yes: එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම. :eek: උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්‍රීන්ශොට් දාන්නම්. :sorry: මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ. :yes: සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව.. :cool: µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.
    උබේ hard disk එක කොහොමද? Download කරන ඔකොම delete කරනවද බං?;);)