Maxxa neමට මුල........දිම තිබ්බෙ 512kb/s ලිමිටඩ් එකක්.
මෙහෙට ADSL දුන්න දවස් වල ම.
![]()
දවස් 2යි පාවිච්චි කලේ,
512kb/s අන්ලිමිටඩ් කලා..
පස්සෙ ගිය නොවැම්බර් දිහා අර ස්පීඩ් කේස් දැම්ම නෙ. මම ඒ කාලෙත් 100GB - 120GB P/M බානව 512kb/s එකෙන්..
පස්සෙ තමයි මේකට මාරු උනේ..
වැඩි විස්තර කීවොත් මේ කනෙක්ෂන් එකට කේස් යයි කියල හිතෙනව.
ඒකයි ස්ක්රීන්ශොට් දැම්මෙ නැත්තෙ යූසේජ් මීටරේ..
![]()

අහ් පලුවන් බන් ස් ල් ට් ස්යිට් එකේ තියනවා usage meter කියලා
අඩේ තෑන්ක්ස් අ ලොට්http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jspමාත් ඕකෙන් බලන්නෙ.

මට මුල........දිම තිබ්බෙ 512kb/s ලිමිටඩ් එකක්.
මෙහෙට ADSL දුන්න දවස් වල ම.
![]()
දවස් 2යි පාවිච්චි කලේ,
512kb/s අන්ලිමිටඩ් කලා..
පස්සෙ ගිය නොවැම්බර් දිහා අර ස්පීඩ් කේස් දැම්ම නෙ. මම ඒ කාලෙත් 100GB - 120GB P/M බානව 512kb/s එකෙන්..
පස්සෙ තමයි මේකට මාරු උනේ..
වැඩි විස්තර කීවොත් මේ කනෙක්ෂන් එකට කේස් යයි කියල හිතෙනව.
ඒකයි ස්ක්රීන්ශොට් දැම්මෙ නැත්තෙ යූසේජ් මීටරේ..
![]()
Maxxa ne![]()
![]()
![]()
SLT 2mb dena con ekak thiyenawada ?![]()
කොම්පැනියක් ද?
මෙහෙ ගෙදර බං..
තාත්තව ෂේප් කරගෙන මේක ගත්ත.
ලොල්..
දැන් ඩිස්කනෙක්ට් කරන්න ගානක් නෑ..
ඉතින් ෂේප්.. 
ඔහොම බාන කොට කෙස් යන්නේ නැතුව තියේ ද?
ඔවු යකෝ..
ඒකයි මම ස්ක්රීන්ශොට් දාන්න අදි මදි කරන්නෙ.
ඕනෙ නම් µTorrent එකේ අන්තිම දවස් 30 සහ ටෝටල් එකේ ස්ක්රී. එකක් දාන්නම්.. 
http://www.hd-bits.ro/
http://www.bit-hdtv.com/
http://awesome-hd.net/
http://www.blu-bits.com/
ඕව තමයි බං ගොඩක් ම..
නැත්තම් කලාතුරකින් IPT, BitHQ වගේ තමයි.. ඕවගෙන් ගන්නව..
සීඩ් පෙට්ටියක් දාල සීඩ් කලාම රේටියෝ එක ෂේප්..
arake service category mokadda denna one ?![]()
පැකේජ් එකේ එක දාපන්... 512kb/s අන්ලිමිටඩ් නම් ඒක තෝරල දෙන්න. 
ඒ මචන් තරහා වෙන්නේ නැත්නම් මම චුටි පර්ශනයක් අහන්ඩද?
අවුලක් නෑ, අහපන්zz.. 
කොම්පැනියක් ද?
මෙහෙ ගෙදර බං..
තාත්තව ෂේප් කරගෙන මේක ගත්ත.
ලොල්..
දැන් ඩිස්කනෙක්ට් කරන්න ගානක් නෑ..
ඉතින් ෂේප්..
![]()
Maxxa

hari hariපැකේජ් එකේ එක දාපන්... 512kb/s අන්ලිමිටඩ් නම් ඒක තෝරල දෙන්න.
![]()


![]()
අවුලක් නෑ, අහපන්zz..
![]()








hari hari
me maseta 25GB DL karala![]()

habay dan unta eka nane ....ස් ල් ට් එකේ අන්ලිමිට් කියලා එකක් තියන නිසා හොඩා![]()

උබේ hard disk එක කොහොමද? Download කරන ඔකොම delete කරනවද බං?ඇස්
ඇල්
ටී ADSL එකක්..
එක පීසී එකක් ඕෆ් කරන්නෙ ම නෑ.. ගිය මාසෙ 420GB ක් ද කොහෙද බාල තිබ්බ ඔක්කොම.
උඹලට විස්වාස නැති නම් ඩේට මීටරේ ස්ක්රීන්ශොට් දාන්නම්.
මචන් client එකේ නෙවෙයි සීන් එක තියෙන්නෙ.
සීඩ් ල, කනෙක්ෂන් එක, සහ පීසී එකේ අනික් තත්ත්ව..
µTorrent තමයි දැනට ගොඩක් අය යූස් කරන්නෙ.


මටත් එහෙමයි.අහ්හ් ඒකනෙ
අපි ඉතින් 512 පොජ්ජෙන් 50කේ.බී.. 500එම්.බී ඩී.එල් කරන්න 5hrs වත් යනවා![]()

