ටොරෙන්ට් ස්බාන කට්ටිය අනිවා බලන්න :)

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
:cool: එළ එළ, :yes: ඒත් මදැයි.. :) උඹ නේද අර ප්‍රින්ටර් එකක් ගන්න සප් එක ඉල්ලුවෙ.. :confused: මොකෝ දැන්, ඒක ගත්තද මචන්? :cool: එච්.පී. 1000 එක ද ගත්තෙ?

ඔව් බන් මම තම ඒ.
HP 1000 එක තම ගතේ Rs 4000. Thanks ඒ උදව්වට බන්.උබට හොදට මතකයි වගේ. ;)
:cool::cool:
 
  • Like
Reactions: Optimus Prime
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔව් බන් මම තම ඒ.
HP 1000 එක තම ගතේ Rs 4000. Thanks ඒ උදව්වට බන්.උබට හොදට මතකයි වගේ. ;)
:cool::cool:

:yes: අපි එහෙමයි.. :) උඹ මට + රෙප් එකකුත් දීල තිබ්බ.. :yes: එළ, ප්‍රින්ට් අවුට් ගනින් මාසෙට 2ක් වත්.. :sorry: රීෆිල් කරද්දි පරිස්සමෙන් මචන් හරියට කරහන්.. :eek: නැත්තම් කාට්‍රේජ් රිජෙක්ට් කරනව ජෙනුයින් නෙවෙයි කියල.. :)
 
  • Like
Reactions: Ranga disa

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
:yes: අපි එහෙමයි.. :) උඹ මට + රෙප් එකකුත් දීල තිබ්බ.. :yes: එළ, ප්‍රින්ට් අවුට් ගනින් මාසෙට 2ක් වත්.. :sorry: රීෆිල් කරද්දි පරිස්සමෙන් මචන් හරියට කරහන්.. :eek: නැත්තම් කාට්‍රේජ් රිජෙක්ට් කරනව ජෙනුයින් නෙවෙයි කියල.. :)
තැන්ක්ස්! තැන්ක්ස්! මේක අච්චාරුවක් උනා නේද? :sorry:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
තැන්ක්ස්! තැන්ක්ස්! මේක අච්චාරුවක් උනා නේද? :sorry:

:sorry: ලොල්.. :lol: සිරාවටම.. :yes: අවුලක් නෑ බං.. :yes: ආයෙ ටොපික් එකේම තියේවි කවුරුහරි රිප්ලයි එකක් දැම්මාම.. :)

Edit:- දැන් ටිකකට කලින් රෙප් එක දුන්න ඌට..
:) එළ එළ, ස්පෑම් කලේ නෑ මචන්.. :sorry: මගෙ වැරැද්ද.. :yes: ත්‍රේඩ් එක ටොපික් එකේ ම තිබ්බාවෙ.. :)

Edit 2:-

reputation_neg.gif
ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 06:30 PM cht karapan cht box eken.dannawa kiyala pennanna epa

:yes: එළ එළ, මේක මගෙ වැරැද්දක් නෙ.. - රෙප් එකක් දුන්නට අවුලක් නෑ.. :) දන්නව කියල පෙන්නුවෙ නෑ මචන් මම ගොඩක් ම කට්ටිය අහපු දේවල් වලට තමයි උත්තර දුන්නෙ.. :) එයාලගෙ දැනුමට මොනවහරි එකතු වෙන්න ඇති නෙ. :sorry: + රෙප් තව දීල විස්තර අහපු අයට මට රිප්ලයි කරන්න විදියක් නෑ මේ ත්‍රේඩ් එකේ.. :( මේක අවුටා ටොපික් යනව.
 
Last edited:
  • Like
Reactions: chanaka chana

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
ම්ම් මම අද පොඩි බඩුවක් දෙන්න හිතුනා ඒ තමා vuze
මෙක ගොඩක්ම වැදගත් වෙන්නේ :shocked: බාන කටිටියට ලන්කාවේ අය ඉතින් කොහමත් ටොරන්ට්ස් බා නවා නේ..
vuze කියනේ ලොකයේ තියන වෙගවත්ම ටොරෙන්ට්ස් කිලින්ට් 1ක් මෙක බිට් ටොරෙන්ට්ස් වලට වඩා 100 ගුනයක් විතර වෙගවත්.ඔයලා අරගෙනම බලන්නකෝ මන් කියනේ බොරුද කියලා
:yes::yes:

මෙන්න ලින්ක් එක ට්‍රය් කරලා බලන්න (රෙප් එකක් දෙන්න හොදයි නම්)
http://www.vuze.com/

2d1wttx.png

I used it but didn't give much results; i'm using Transmission 2.11 now. It's very fast, so 7 hours and 1.5 GB no problem. Just need to edit some trackers and seed/leech capacities.
 
Nov 24, 2008
14,813
575
0
78
අම්මෝ :O මට බයත් හිතෙනව:P
මේ ත්‍ර්ඩ් එකේ 1ස්ට් පේජ් එකේ ඉදන් ඉන්නේ හෙන වැඩ්ඩො නේ :D මම කැපුනා:lol:
 
  • Like
Reactions: Optimus Prime

dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    hmmm

    මචන් ඔය utorrent ,Bit torrent ,vuze වල statistics file එක hack කරන්න පුළුවන් බං.:cool::cool:
    mama nan hack kale naha ban! mage 4mb SLT line aka thiyenne..... boru nan anna TeamViewer aken log wela balanna..np!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :sorry: ලොල්.. :lol: සිරාවටම.. :yes: අවුලක් නෑ බං.. :yes: ආයෙ ටොපික් එකේම තියේවි කවුරුහරි රිප්ලයි එකක් දැම්මාම.. :)

    Edit:- දැන් ටිකකට කලින් රෙප් එක දුන්න ඌට..
    :) එළ එළ, ස්පෑම් කලේ නෑ මචන්.. :sorry: මගෙ වැරැද්ද.. :yes: ත්‍රේඩ් එක ටොපික් එකේ ම තිබ්බාවෙ.. :)

    Edit 2:-

    reputation_neg.gif
    ටොරෙන්ට් ස්බාන කට්ටිය... 05-22-2011 06:30 PM cht karapan cht box eken.dannawa kiyala pennanna epa

    :yes: එළ එළ, මේක මගෙ වැරැද්දක් නෙ.. - රෙප් එකක් දුන්නට අවුලක් නෑ.. :) දන්නව කියල පෙන්නුවෙ නෑ මචන් මම ගොඩක් ම කට්ටිය අහපු දේවල් වලට තමයි උත්තර දුන්නෙ.. :) එයාලගෙ දැනුමට මොනවහරි එකතු වෙන්න ඇති නෙ. :sorry: + රෙප් තව දීල විස්තර අහපු අයට මට රිප්ලයි කරන්න විදියක් නෑ මේ ත්‍රේඩ් එකේ.. :( මේක අවුටා ටොපික් යනව.
    ගනන් ගන්න එපා ;)
     
    • Like
    Reactions: Optimus Prime