ටෝනි_රණසිංහ ජීවන ගමනට සමුදෙයි
ප්රවීණ සිනමාවේදියෙකු මෙන්ම සම්මානීය කලාකරුවෙකු වූ ටෝනි රණසිංහ මහතා අද උදෑසන අභාවප්රාප්ත වුණා. පවුලේ ඥාතීන් පැවසුවේ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සති දෙකක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි බවයි. මියයන විට ඒ මහතා 79 වන වියේ පසු වුණා.
ප්රවීණ කලාකරු ටෝනි රණසිංහ ජීවන ගමනට සමුදෙයි
ප්රවීණ සිනමාවේදියෙකු මෙන්ම සම්මානීය කලාකරුවෙකු වූ ටෝනි රණසිංහ මහතා අද උදෑසන අභාවප්රාප්ත වුණා. පවුලේ ඥාතීන් පැවසුවේ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සති දෙකක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි බවයි. මියයන විට ඒ මහතා 79 වන වියේ පසු වුණා.
Code:
[url]http://nethfm.com/article/73585#sthash.FTxdIwh5.dpuf[/url][/SIZE]