ටෝනි_රණසිංහ ජීවන ගමනට සමුදෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ටෝනි_රණසිංහ ජීවන ගමනට සමුදෙයි

    ප‍්‍රවීණ කලාකරු ටෝනි රණසිංහ ජීවන ගමනට සමුදෙයි

    ප‍්‍රවීණ සිනමාවේදියෙකු මෙන්ම සම්මානීය කලාකරුවෙකු වූ ටෝනි රණසිංහ මහතා අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. පවුලේ ඥාතීන් පැවසුවේ ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් සති දෙකක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි බවයි. මියයන විට ඒ මහතා 79 වන වියේ පසු වුණා.

    Code:
    [url]http://nethfm.com/article/73585#sthash.FTxdIwh5.dpuf[/url][/SIZE]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී ලාංකීය සිනමාවට මහත් සේවයක් ඉටුකරපු මහත්මයෙක්..
    ඒත්, මරණය කාටත් උරුම දෙයක්..

    නිවන් සුව පතනවා..!
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,164
    563
    113
    Dubai
    ලංකාවේ සිනමාවේ වේදිකාවේ වගේම රූපවාහිනියටත් මහගු සේවයක් කරපු විශිෂ්ඨම ඝනයේ කලාකරුවෙක්..
    ටෝනි රණසින්හ මැතිතුමාට අමා මහ නිවන් සුව අත් වේවා
    :sorry:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    10426204_10206710870921237_8861478131232806120_n.jpg


    11412364_10206710871401249_8979990611607054672_n.jpg


    10527912_10206710873001289_9164147609151221128_n.jpg


    11183437_10206710874681331_3647985924424624378_n.jpg


    11226925_10206710875601354_3943227776294227133_n.jpg


    11427753_10206710876361373_8855789448433252237_n.jpg


    1554382_10206710877881411_2826235530923000611_n.jpg
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    දැන් ඉන්න පාංකඩ නළුවෝ එක්ක බලද්දී මෙන්න නළුවෝ!!!!
    රගපෑම පැත්තක තියමු.
    දැන් ඉන්න එවුන්ගෙන් කීයෙන් කී දෙනාටද හරියට දෙබසක්
    කියන්න පුළුවන්????