polwattacom 1600 කුලී කාරයොන්ට වැදි බණ කියන්නේ නැතුව ඉදපන්. එක උන්ගේ රස්සාව ... බොරුවට තර්ක කරලා උබ මහන්සි වෙන එකයි වෙන්නේ ..උබ පක්ෂ බේදයක් නැතුව හැමෝටම දාපු හොද දෙකුයි මේකේ තියෙන්නේ ... කුලී කාරයෝ එකේ අස්සෙත් තමන්ගේ උන්ගේ මඩ හෝදන්ඩ යි අනුන්ට මඩ ගහන්ඩ පාවිච්චි කරනවා .අසික්කිතයි ..දස රාජ ධර්මය දැම්ම කියල මෙච්චර චුන් වෙල් තියෙන්නේ මොකද කියල මටනම් තේරෙන්නේ නැ ..බොරු තර්ක ඇද ගෙන වචනයක් මිස් වෙනකන් ඉදල උබ බුදුදහමට අපහාස කරාය කියලත් කියන්නේ ....මෙහෙම මන්ද බුද්ධික විදිහට හැසිරෙන්නේ එක උන්ගේ රස්සාව නිසා .... මහිදට හරි රනිල්ට හරි උන් කඩේ යන එකා හරි චන්දෙ දෙන්නම් කියල උබ නිකන් ඉදපන් බන් බුරුවොත් එක්ක තර්ක නොකර


