ටෝයියෝ බයියෝ ජෙප්පෝ ගෙමද

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටෝයියෝ බයියෝ ජෙප්පෝ ගෙමද

    මෙගා නාට්ටියක් වගේ මුන් පාර්ලිම්න්තුවේ ගහගත්තත් මාරගත්ත්ත් වුන් වුන් හැමෝම දිනුම් කියලා උබලට හිතෙන් නැද්ද ?
    මේ ප්‍රශ්නයෙන් පොඩි මිනිස්සු තමයි තැලෙන්නේ :sorry::sorry: අපි ඉතින් ඔහේ බලන් ඉන්නවා
     
  • Nov 16, 2018
    158
    13
    18
    මෙගා නාට්ටියක් වගේ මුන් පාර්ලිම්න්තුවේ ගහගත්තත් මාරගත්ත්ත් වුන් වුන් හැමෝම දිනුම් කියලා උබලට හිතෙන් නැද්ද ?
    මේ ප්‍රශ්නයෙන් පොඩි මිනිස්සු තමයි තැලෙන්නේ :sorry::sorry: අපි ඉතින් ඔහේ බලන් ඉන්නවා

    OKUN OKKOMA MARANNA ONE YAKO PAKA HATHTHA RATA BALLATA YANAWA MUN OKKOMA SALLI THANHAWATA GAHAGANNAWA. OYA INNA OKKOMA UNGE BADAWAL GANA WITHARAI HITHANNE
    APE ME RATE EWNUTH ITHN TV EKA DIHA BALAN UDU BURULANWA.

    PAKA HATHTHA OKKMA EWNWA PANAPITIN GINI THYANNA ONE
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ජේ ආර් ජයවර්ධන උතුමාණන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොංකොන වගේ සුද්දම හිටියනම් හොදයි කියලා හිතෙනවා ,
    හැබයි ඉතින් යනකොට ඉන්දියාවට ලියල යයිද දන්නාහ චීනුන්ට හොන්කොන් දුන්න වගේ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ඔව් බං අපේ රටේ ගොඩක් උන්ට දැන් තේරිලා තියෙන්නේ. ඒත් තවත් මේවාට හුරේ දාලා මුන්ට වන්දනාව දෙන උන් ඉන්නවා. ඒකයි අවුල. මුං ඔක්කොම එලියට එනකන් ඉඳලා ගහන්න ඕනේ. අපේ සල්ලි කොයිතරම් විනාශ වෙන්න ඇතිද මේ විකාර වැඩ හින්දා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොංකොන වගේ සුද්දම හිටියනම් හොදයි කියලා හිතෙනවා ,
    හැබයි ඉතින් යනකොට ඉන්දියාවට ලියල යයිද දන්නාහ චීනුන්ට හොන්කොන් දුන්න වගේ

    :oo: