ටෝයියෝ රැවටුනා රට විනාශ උනා....

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
පොර්ට් සිටිය නැවැත්වීම ඉන්දියානු බලපෑමට සිදුවුණු බව ආණ්ඩුව ඊයේ පිළිගත්තා. ඒ කියන්නේ පරිසර වාර්තා නැති නිසා එහෙම කළා කිව්වෙ බොරුවට. ආණ්ඩුව රටට වංචා කළා. පෝර්ට් සිටිය පරිසරයට හානියක් වී තිබුණ නම් ආපහු පටන් ගන්න විදියක් නැහැ නෙ. ආපහු පටන් ගත්තා කියන්නෙ මහින්ද ආණ්ඩුව ගත්ත තීරණය නිවැරදියි කියන එක. දැන් නිකරුණේ නවතපු එකට ආණ්ඩුව කොහොම ද වන්දි ගෙවන්නෙ. චීන සමාගම ඩොලර් මිලියන 149ක් ඉල්ලලා තිබුණා වන්දි විදියට. දැන් ඒකට හිලව් වෙන්න හෙක්ටාර් 2ක්, ඒ කියන්නෙ අක්කර 5කට ආසන්න අමතර කොටසක් චීනයට දෙන්න එකඟ වෙලා. පේනවා නේ ද ජාතික ප්‍රතිපත්ති දේශපාලන සටන් පාඨත් එක්ක පටවල ගත්තාම ජාතියට වන්දි ගෙවන්න වෙන විදිය.
:angry::angry::angry::angry:

13879217_1165789160148733_3925969199101820027_n.jpg

ආංඩුවේ අනුවන,තකතීරැ, මන්ද, තීරන නිසා මේ ව්‍යාපෘතිය ප්රමාද කල නිසා චීන සමාගමට වන්දිය වශයෙන් පමනක් ගෙවියයුතු ඉඩම් ප්රමානය අක්කර 5ක් විතර පර්චස් 800ක්. මෙහි සාමාන්‍ය පර්චස් එකක් රැපියල් මිලියන විස්සක් විතරවෙයි. එතකොට
800 X 20,000,000.00=
Rs. 16,000,000,000.00
ඒ කියන්නේ වන්දිය වශයෙන් මේ රජය ගෙවන ගණන රැපියල් මිලියන දහසය දහසක්. එනම් රැපියල් කෝටි එක්දහස් හයසීයක්.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 110කට වඩා වැඩි මුදලක්.
චීනා ඉල්ලුවෙත් වන්දි වශයෙන් මේහා සමාන මුදලක්. එය අපේ අමන ආංඩුව දීලා. කොහොමද දේශපාලන පච පොරොන්දු නිසා අපට අහිමි කරනලද ජාතික ධනය ප්රමානය!!
මේවා සහගහන අපරාද!
කවුද මේකට වග කියන්නේ????
ඒ උනාට සම මාධ්‍ය ප්රකාශකයා කියුවේ වන්දි ගෙවීමක් නෑ කියල. කොහොමද කොලේ වහල කියන කතා. ලැජ්ජයි ඇමැති තුමෝ...

port City - Hectare 233
To Sri Lanka - Hectare 125
99 year Lease - Hectare 88
To China - Hectare 20

Hectare 20k China walata aithi wenna giya eka 2ken nawaththa gatha eka gana sathutu weyan. China walata Colombo walin අක්කර 49 ( 7840 perch ) muhudu simawath ekkama. Port City eka 99 years walin wahuwath. China City ekak Lankawe athi wenawa. Hangiccha aththa oka. ai oka ubala kiyan nathe. Boruwata kaganna epa bn. Awurudden ratak hadanna ba mona anduwakatawath.Mahindath 1st year eke kale samasakacha karanna lasthi wecha eka thama. Mahinda karapu waden wune අක්කර 5ka hari China city ekak hadena eka thama. commies gahhanna loba kame karapu dein wena wipaka issarahata ubalata therei.
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අක්කර කීය‍ද නෙමේ වැදගත් වෙන්නෙ. කෝ මහලොකු වට කිව්වෙ ජාත්යන්තරයම අපි එක්ක කියල. චීන අන්තිමට *කට පයින් ගහන කන් දන්නෙ නෑ. ලොල්. 99 අවුරැද්දකට ගන්නෙ බදද්දට මිසක් සින්නක්කර අයිතියට නෙමේ. චීන සිටි එකක ඇතිවෙන්නෙ කොහොමද? උඹ හිතන් ඉන්නේ චීන්නු ඇවිත් මෙහේ පුරවනවා කියලද? ලොල්....

    අවුරැද්දෙන් රටක් හදන්න බැරි නන් චන්දෙ ගන්න කලින් කියන්න එපෑ. එදා කිව්වෙ අපි අාපු ගමන් මහින්දගෙ හොරා කෑම නතර වෙනවා රට සංවර්ධනය වෙනවා ඩොලර් රටට ගලාගෙන එනවා කියලනේ. කෝ එහෙම වෙනවද? එතකොට එදා බොරැ නේ කියල තියෙන්නෙ? මුන් එතකොට අද කියන ඒවාත් ශුවර නැහැනේ?

    මහින්දට යුද්ධ කරන්න උවමනාවක් තිබ්බෙ නෑ නේ? කොටින්නේ මහින්දව යුද්දෙට ඇදල ගත්තෙ. ඒකට උඹල ගේ යූඇන්පී‍ එක සටන් විරාමේ ගැන විතරමනේ කිව්වෙ. ඇයි උඹලා ඒ ගැන කතා කරන් නැත්තෙ?
     
    Machn Modakama pradarsanaya karanna epa. project ekakkata salli wiyadam karala eka nawathunama, ekata wandi gewanna onee. china apith ekka kiyala, company ekata nikan salli denne nane.

    99 baddata denne Hectare 88k witharai. anith 20 unta liyanawa. mn china city ekak kiyala adahas kale unta e Hectare 20 athule ona deyak hadanna puluwan nisa unta.. un karanne, lankawe unge pattaw gahana ekak misak wena magulak neme. ona ratak karana deyak eka..

    mn UNP karayek neme machn. habai UNP satan wirame nathan mahindata thawa kal yanawa udde iwara karanna. Ranik Karuna Amman wa e kale prabkarangen kaduwe nathan udde karanna lesi wenna puthe. uwa rata aran gihin uta Jiwithe kiyanna mokadda pennala uwa ewata asa karawala thama ugen wada gaththe. mahinda udde karanna hela urume nathan thama. hela urume kagahuwa nisa thama dial eka udde patan gathe. ita passe mahinda gema gahuwa sarath fonsekage udawwath ekka. ekath amathaka karanna epa.

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Little බයි මොලේ ට මේක තේරුනේ නැද්ද ? :lol::lol::lol:

    2014 අත්සන් තබන ලද මුල් ගිවිසුමට ඇතුළත් කළ යුතු යැයි යෝජිත සංශෝධනවල සාරාංශයක් පහත දැක්වෙයි.

    සින්නක්කර ඉඩම්

    පසුගිය රජය විසින් 2014 සැප්තැම්බර් මාසයේදී අත්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර, සී.එච්.ඊ.සී. පෝට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට (ව්‍යාපෘති සමාගම) හෙක්ටයාර 20 භූමි භාගයක් සින්නක්කර පදනමින් ප්‍රදානය කෙරෙන අතර, ඉතිරි ඉඩම් ප්‍රමාණය 99 අවුරුදු බදු මත ලබා දේ.

    නව රජය විසින් සාකච්ඡා කරන ලද නව ගිවිසුමට අනුව, සින්නක්කර පදනමින් කිසිම ඉඩම් ප්‍රමාණයක් ලබා නොදෙන අතර, ව්‍යාපෘති සමාගමට ලබා දෙනු ලබන ඉඩම් සියල්ල 99 අවුරුදු බදු පදනම මත ලබා දීම සිදු කෙරේ. මෙම ඉඩම් හෙක්ටයාර 20 රජයට අවශ්‍ය නොවන්නේ නම්, තවත් අවුරුදු 99 ක් සඳහා බදු ගැනීමට ව්‍යාපෘති සමාගමට හැක්කේය.

    - http://sinhala.news.lk/cabinet-decusions/item/18868-2016-08-01

    Free hold lands

    • According to the agreement signed in September 2014 signed by the previous government, a land of 20 hectares will be granted to the C.H.E.C. Port City (Pvt) Ltd on free hold base and the rest land is granted on 99 year lease basis.
    • According to the consultations of the new government, no land will be granted on free hold basis, and all the lands will be on 99 year lease basis. If the government does not require these 20 hectares, the company may obtain the land for another 99 years.

    - http://www.lankabusinessonline.com/sri-lankas-port-city-developer-withdraws-compensation-claims/
     
    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    ලිදේ කියහන්කෝ....

    :lol::lol::lol::lol::lol::lol:
    ලිද ලිද කියලා උඩ පනින්න එපා යකෝ
    ණය ගෙවන්න බැරි උනොත් මහින්ද පොන්නයටයි සිරිසේන පොන්නයටයි ජේවීපී පොන්නයන්ටයි
    ඔක්කොටම නෙමෙයි
    ජනතාවටයි කෙල වෙන්නෙ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදා

    අද

    පොර්ට් සිටිය හරි ශෝර්ක්

    චිනේ හරි සෝක්

    විලිලැජ්ජයි යකෝ

    ඇණගත්තට පිළිගන්න කැමති නැ....
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අක්කර කීය‍ද නෙමේ වැදගත් වෙන්නෙ. කෝ මහලොකු වට කිව්වෙ ජාත්යන්තරයම අපි එක්ක කියල. චීන අන්තිමට *කට පයින් ගහන කන් දන්නෙ නෑ. ලොල්. 99 අවුරැද්දකට ගන්නෙ බදද්දට මිසක් සින්නක්කර අයිතියට නෙමේ. චීන සිටි එකක ඇතිවෙන්නෙ කොහොමද? උඹ හිතන් ඉන්නේ චීන්නු ඇවිත් මෙහේ පුරවනවා කියලද? ලොල්....

    අවුරැද්දෙන් රටක් හදන්න බැරි නන් චන්දෙ ගන්න කලින් කියන්න එපෑ. එදා කිව්වෙ අපි අාපු ගමන් මහින්දගෙ හොරා කෑම නතර වෙනවා රට සංවර්ධනය වෙනවා ඩොලර් රටට ගලාගෙන එනවා කියලනේ. කෝ එහෙම වෙනවද? එතකොට එදා බොරැ නේ කියල තියෙන්නෙ? මුන් එතකොට අද කියන ඒවාත් ශුවර නැහැනේ?

    මහින්දට යුද්ධ කරන්න උවමනාවක් තිබ්බෙ නෑ නේ? කොටින්නේ මහින්දව යුද්දෙට ඇදල ගත්තෙ. ඒකට උඹල ගේ යූඇන්පී‍ එක සටන් විරාමේ ගැන විතරමනේ කිව්වෙ. ඇයි උඹලා ඒ ගැන කතා කරන් නැත්තෙ?

    මුන්ට ඔව්වා විස්තර කරලා වැඩක් නෑ, අමු ගොන් හරක් ඉන්නෙ.