දින 100 යටතේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්තිවාරම් දාගෙන යනවා.....
කොටි නගාහිටවන්නද දන්නැැැැ.....
80 දශකයේ ඉදල ක්‍රමක්‍රමයෙන් යුද්දෙ ඉවර කරගෙන ආවා. අවසානයේදි මහින්ද ගේ කාලේ යුද්දෙ ඉවර කලා...
ලොල් තමයි
යුද්දේ ඉවරකරගෙන ආවලු.. ප.. තමයි..

දින 100 යටතේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්තිවාරම් දාගෙන යනවා.....
කොටි නගාහිටවන්නද දන්නැැැැ.....
80 දශකයේ ඉදල ක්‍රමක්‍රමයෙන් යුද්දෙ ඉවර කරගෙන ආවා. අවසානයේදි මහින්ද ගේ කාලේ යුද්දෙ ඉවර කලා...
ලොල් තමයි

අනිවාර්යයෙන් තේරෙනවා. හැබැයි නෑ වගේ තමයි ඉන්නේ.
මෙහෙමයි. සිංහල කොල්ලෝ කෑලි කරලා මරපු කොටි ගැන සිංහල අපිට වයිරයක් තියෙනවා තමයි.
ඒක එන්නේ අපේ ජාතිවාදී තැනින්.
JVP එකත් එක්ක අපිට වයිරයක් නැත්තේ උනුත් අපේ ජාතියේ නිසා. ලංකාවේ ප්‍රධාන පක්ෂ 3නම ඒ ඒ කාලෙට අවශ්‍ය විදිහට මනුෂ්‍ය ඝාතන කරලා තියෙනවා.
මම කියන්නේ වයිරය ජාතිවාදය නැති කරලා හිතන්න කියල. එතකොට අපිට ප්‍රශ්නේ පැහැදිලිව පේනවා.
මේ ප්‍රශ්නේ විසදන්න බෑ ඉදිරියටත් දෙමළා කොටියා කරලා.
එහෙම ජාතිවාදී හැගීම් තිබ්බ කියල ඒක අනිත් මිනිස්සු පිට පටවන්න ඔිනි නැහැනේ. විශේශයෙන් දෙමළුන්ට එහෙම කරන්න ඕනි කමක් නැහැනේ. ඒකනේ මේ ප්‍රස්නෙට මූලික වෙන්නෙ. සිංහලයා කුලප්පු වෙන්නෙ දෙමළා ජාතිවාදී වෙච්ච නිසානේ? ඇයි ඒවා හංගන්නෙ? පිටු ගණන් පෝස්ට් දැම්මට ඕනිම එක හංගලා තමා ගහලා තියෙන්නෙ.
බොහෝ කියන්නේ සීයට කොච්චරක් ද බන්????එතකොට බන් ඊළමට අකමැති මිනිස්සු එතකොට ජාතිවාදී නෙවෙයි ද???ඔවු ඔවු ඔය ඔක්කොම කරා.
සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කලා.
නමුත් බොහෝ දෙමළ මිනිස්සු ඊලමකට කැමැත්තෙන් හිටියේ.
බොහෝ කියන්නේ හැමෝම නෙමේ.
විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සුන්ට යුද්ධය ඇති වෙලා තිබුනේ.
උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු යුද්ධය පටන් ගත්තු මුල් කාලේ මොකට කැමැත්තෙන් හිටියත්
අන්තිමේදී හැමෝටම වගේ යුද්ධෙ එපා උනා.
හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් දෙමල පුරවැසියා ඊලම බලාපොරොත්තු උනා.



බොහෝ කියන්නේ සීයට කොච්චරක් ද බන්????එතකොට බන් ඊළමට අකමැති මිනිස්සු එතකොට ජාතිවාදී නෙවෙයි ද???![]()
1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි.
හැබැයි ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා.
1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කළා.
දකුණේ සිංහල අපි මොකද කලේ.
අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ
අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ.
යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ
එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ.
එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා.
අපි මොකද කලේ.
උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.
දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.
ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්
දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.
අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.
එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස.
එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව.
නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට.
ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන.
රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා
දැන් යුද්දේ ඉවරයි. දැන් අපි කරන්න ඕනේ දෙමල සිංහල සහයෝගීතාවයක් හදන එක මිසක්
දෙමලු මරපු සතුටට කිරිබත් කනඑක නෙමේ.
එතකොට ආයෙමත් සිංහල දෙමල බෙදීමක් ඇතිවෙන්නේ.
හංගල ගහන්න දෙයක් නෑ.
ඕක තමයි ඇත්ත.
විජේවීර ඝාතනය කරපු දවස අපි මල් වෙඩි දාලා කිරිබත් කාලා සමරනවද. JVP කාරයොන්ගේ දෙමවුපියෝ සහෝදරයෝ මිත්‍රයෝ විදිහට අපිත් එක්ක කාල ඇඳලා ඉන්නේ නැද්ද.
අපිනම් බන් ඕන තරම් දැකල තියෙනවා ඊළමට අකමැති මිනිස්සු... ඊළමට අකමැති දෙමල නායකයෝ කොච්චර හිටියද බන්????සියයට කීයද කියන්න මම දන්නේ නෑ. මං ගාව සන්ක්යා ලේඛන නෑ.
හැබැයි මම වතුකරේ අවුරුදු 10ක් විතර හිටියා. මම ඇසුරු කරපු හැමෝම ඊලමට කැමැත්තෙන් හිටියේ.
මම ඉගෙනගත්තු සමාජ විද්‍යාවට අනුව මට කියන්න පුළුවන් මෙච්චරයි. සියලු මිනිසුන් අඩු වැඩි වශයෙන් ජාතිවාදී.
දෙමළ ප්‍රජාව අතරේ ඊලමට අකමැති මිනිස්සු මම දැකල නෑ.
අවු 30 ක කාලයක් ගොඩබිමින් 1/3 ක් මුහුදෙන් 2/3 ක් ltte කියන ත්‍රස්තවාදී සංවිධානය විසින් පාලනය කරා කියල පිළිගන්නවද???

