ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

seetalahoru

Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    දින 100 යටතේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්තිවාරම් දාගෙන යනවා.....
    කොටි නගාහිටවන්නද දන්නැැැැ.....

    80 දශකයේ ඉදල ක්‍රමක්‍රමයෙන් යුද්දෙ ඉවර කරගෙන ආවා. අවසානයේදි මහින්ද ගේ කාලේ යුද්දෙ ඉවර කලා...
    ලොල් තමයි

    යුද්දේ ඉවරකරගෙන ආවලු.. ප.. තමයි.. :D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනිවාර්යයෙන් තේරෙනවා. හැබැයි නෑ වගේ තමයි ඉන්නේ.

    මෙහෙමයි. සිංහල කොල්ලෝ කෑලි කරලා මරපු කොටි ගැන සිංහල අපිට වයිරයක් තියෙනවා තමයි.
    ඒක එන්නේ අපේ ජාතිවාදී තැනින්.

    JVP එකත් එක්ක අපිට වයිරයක් නැත්තේ උනුත් අපේ ජාතියේ නිසා. ලංකාවේ ප්‍රධාන පක්ෂ 3නම ඒ ඒ කාලෙට අවශ්‍ය විදිහට මනුෂ්‍ය ඝාතන කරලා තියෙනවා.

    මම කියන්නේ වයිරය ජාතිවාදය නැති කරලා හිතන්න කියල. එතකොට අපිට ප්‍රශ්නේ පැහැදිලිව පේනවා.

    මේ ප්‍රශ්නේ විසදන්න බෑ ඉදිරියටත් දෙමළා කොටියා කරලා.

    uba matha wada wens karala..
    wada gath yamk kiyala thinawa ..
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එදා මංගල මහින්ද එක්ක රට කෑවා නම් ඔහුත් අද දේශප්‍රේමියෙක්..:):)
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    එහෙම ජාතිවාදී හැගීම් තිබ්බ කියල ඒක අනිත් මිනිස්සු පිට පටවන්න ඔිනි නැහැනේ. විශේශයෙන් දෙමළුන්ට එහෙම කරන්න ඕනි කමක් නැහැනේ. ඒකනේ මේ ප්රස්නෙට මූලික වෙන්නෙ. සිංහලයා කුලප්පු වෙන්නෙ දෙමළා ජාතිවාදී වෙච්ච නිසානේ? ඇයි ඒවා හංගන්නෙ? පිටු ගණන් පෝස්ට් දැම්මට ඕනිම එක හංගලා තමා ගහලා තියෙන්නෙ.

    1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි.
    හැබැයි ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා.

    1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කළා.

    දකුණේ සිංහල අපි මොකද කලේ.

    අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ
    අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ.
    යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ
    එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ.
    එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා.

    අපි මොකද කලේ.

    උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.

    දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.
    ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්
    දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.

    අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.

    එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස.
    එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව.

    නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට.
    ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන.

    රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා

    දැන් යුද්දේ ඉවරයි. දැන් අපි කරන්න ඕනේ දෙමල සිංහල සහයෝගීතාවයක් හදන එක මිසක්

    දෙමලු මරපු සතුටට කිරිබත් කනඑක නෙමේ.
    එතකොට ආයෙමත් සිංහල දෙමල බෙදීමක් ඇතිවෙන්නේ.

    හංගල ගහන්න දෙයක් නෑ.
    ඕක තමයි ඇත්ත.

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔවු ඔවු ඔය ඔක්කොම කරා.
    සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කලා.

    නමුත් බොහෝ දෙමළ මිනිස්සු ඊලමකට කැමැත්තෙන් හිටියේ.
    බොහෝ කියන්නේ හැමෝම නෙමේ.

    විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සුන්ට යුද්ධය ඇති වෙලා තිබුනේ.
    උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු යුද්ධය පටන් ගත්තු මුල් කාලේ මොකට කැමැත්තෙන් හිටියත්
    අන්තිමේදී හැමෝටම වගේ යුද්ධෙ එපා උනා.

    හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් දෙමල පුරවැසියා ඊලම බලාපොරොත්තු උනා.
    බොහෝ කියන්නේ සීයට කොච්චරක් ද බන්????එතකොට බන් ඊළමට අකමැති මිනිස්සු එතකොට ජාතිවාදී නෙවෙයි ද??? :oo::oo::oo:
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    බොහෝ කියන්නේ සීයට කොච්චරක් ද බන්????එතකොට බන් ඊළමට අකමැති මිනිස්සු එතකොට ජාතිවාදී නෙවෙයි ද??? :oo::oo::oo:

    සියයට කීයද කියන්න මම දන්නේ නෑ. මං ගාව සන්ක්‍යා ලේඛන නෑ.
    හැබැයි මම වතුකරේ අවුරුදු 10ක් විතර හිටියා. මම ඇසුරු කරපු හැමෝම ඊලමට කැමැත්තෙන් හිටියේ.

    මම ඉගෙනගත්තු සමාජ විද්‍යාවට අනුව මට කියන්න පුළුවන් මෙච්චරයි. සියලු මිනිසුන් අඩු වැඩි වශයෙන් ජාතිවාදී.

    දෙමළ ප්‍රජාව අතරේ ඊලමට අකමැති මිනිස්සු මම දැකල නෑ.
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි.
    හැබැයි ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා.

    1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කළා.

    දකුණේ සිංහල අපි මොකද කලේ.

    අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ
    අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ.
    යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ
    එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ.
    එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා.

    අපි මොකද කලේ.

    උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.

    දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.
    ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්
    දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.

    අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.

    එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස.
    එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව.

    නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට.
    ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන.

    රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා

    දැන් යුද්දේ ඉවරයි. දැන් අපි කරන්න ඕනේ දෙමල සිංහල සහයෝගීතාවයක් හදන එක මිසක්

    දෙමලු මරපු සතුටට කිරිබත් කනඑක නෙමේ.
    එතකොට ආයෙමත් සිංහල දෙමල බෙදීමක් ඇතිවෙන්නේ.

    හංගල ගහන්න දෙයක් නෑ.
    ඕක තමයි ඇත්ත.

    1983 ජුලි කතාව හරි. ඒ උනාට සහෝදරයා මතක් කර ගන්න ඒක උනේ එක පාරයි. ඒ අතීතය. ඊට පස්සේ දෙමළ අය කොළඹ හිටියේ නැද්ද? දකුණේ කැම්පස් වල ඉගෙන ගත්තේ නැද්ද? සාමාන්‍ය මහජනතාවගේ අතරේ ජාතිවාදයක් තිබ්බේ නෑ මෑත කාලීනව. 2000 ගණන් වල සිංහල මිනිස්සු හැම දෙමළ කෙනා දිහාම කොටියෙක් දිහා වගේ බැලුවේ නෑ. දෙමල අයත් සිංහල ය දිහා තමන්ගේ ජාතියේ හතුරෝ විදියට බැලුවේ නෑ. යුද්දේ තියෙද්දිත් දෙගොල්ලොම එකට බස් එකේ කෝච්චියේ වැඩට ගියා.
    ප්‍රශ්නේ තිබ්බේ කොටි ත්‍රස්තවාදීන් සහ ලංකා හමුදාව අතර. ඒක සිහල දෙමල ප්‍රශනයක් විදියට පටු කරන්න එපා. සිංහල දෙමල ප්‍රශ්න තිබ්බ නම් කොමද දෙමල අය කොළඹ ඉන්නේ. මේක ජාතිවාදී අරගලයක් නෙමේ. ත්‍රස්තවාදයට එරෙහි සටනක්. සහෝදරයා කියන විදියට කොළඹ වැඩ කරන දෙමළ කෙනත් හවුල් කෝච්චියට බෝම්බ තියන්න. හොඳට ඉන්න මිනිස්සු අතරේ ජාතිවාදය අවුස්සන්න එපා. මට දෙමල යාලුවෝ ඉන්නවා. උන්ට මේ වැටවල් ගහන උතුරේ කොටු වෙලා ඉන්න ආසාවක් නෑ. උනුත් අපිත් එක්ක එකට වැටිලා ඉන්නේ. එකා වගේ. උන් කොටි නෙමේ. උන් ලංකාවේ කොල්ලෝ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    විජේවීර ඝාතනය කරපු දවස අපි මල් වෙඩි දාලා කිරිබත් කාලා සමරනවද. JVP කාරයොන්ගේ දෙමවුපියෝ සහෝදරයෝ මිත්‍රයෝ විදිහට අපිත් එක්ක කාල ඇඳලා ඉන්නේ නැද්ද.

    විජේවිරව මරපු එකට වැඩියම සතුටුවෙන එකා තමයි මූ.මූට ඇමරිකාවෙන් ඩොලර් කුට්ටි පිටින් ආව කියල විකිලික්ස් අයියත් කිව්වෙ ඔය.පහුගිය ඡන්දෙට හමුබ උන ගානත් ලගදිම දැනගන්න පුලුවන්වෙයි.එහෙම එකේ මූ සමරයිද විජේවීරව.සක්කිලි මහ කොටියා මරපු එක අපිටනම් මහා වීර දිනයක්. අනික්කොටි කාලකන්නි මරැණ එකත් ලොකු සතුටක්.අපි ඒ සතුට සමරනවා. පහුගිය දවස්වල කොච්චර මරණභය කියන එක හිත්වල තිබුනද කියල දන්නෝ දනිති.රටෙන් කොටසක් ඉල්ලන එක ජාතිවාදය නෙමෙයිද.ඒකීය රටක් වෙනුවෙන් කතා කරන එක ජාතිවාදය.තොපි මේ රටට බරක්.දෙමල හැමෝම කොටි නෙමෙයි කියප අපි දන්නවා.දෙමලු ඉන්නවා හිතහොද එවුන්. කොටි පුල්ලි තියෙන දෙමලු මේ රටට එපා. ඒකීය රටක එකට ඉන්න කැමති ඒ වෙනුවෙන් හැබෑවටම පෙනී ඉන්න අය විතරයි අවශ්‍ය
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සියයට කීයද කියන්න මම දන්නේ නෑ. මං ගාව සන්ක්‍යා ලේඛන නෑ.
    හැබැයි මම වතුකරේ අවුරුදු 10ක් විතර හිටියා. මම ඇසුරු කරපු හැමෝම ඊලමට කැමැත්තෙන් හිටියේ.

    මම ඉගෙනගත්තු සමාජ විද්‍යාවට අනුව මට කියන්න පුළුවන් මෙච්චරයි. සියලු මිනිසුන් අඩු වැඩි වශයෙන් ජාතිවාදී.

    දෙමළ ප්‍රජාව අතරේ ඊලමට අකමැති මිනිස්සු මම දැකල නෑ.
    අපිනම් බන් ඕන තරම් දැකල තියෙනවා ඊළමට අකමැති මිනිස්සු... ඊළමට අකමැති දෙමල නායකයෝ කොච්චර හිටියද බන්????:) අවු 30 ක කාලයක් ගොඩබිමින් 1/3 ක් මුහුදෙන් 2/3 ක් ltte කියන ත්‍රස්තවාදී සංවිධානය විසින් පාලනය කරා කියල පිළිගන්නවද???:shocked::shocked::shocked: