ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

මේ වැදගත් කතාව අහුවට පස්සේ මට ශ්‍රීලංකාව ගැන මාර ආඩම්බරයක් දැනුනා... හැමෝම මේක අහන්න...උඹලට දැනුන දේත් කොටලම යන්න....:yes::yes::yes:

10385487_10153309257536369_6705208296447583644_n.jpg


කලින් හැමදාම උදේ පලමු කාර්ය විදිහට මේ mapඑක චෙක් කරල බලනව මතකද?? 55,58,57 සේනාංක මතකද?? අද ඉවරවෙයි, හෙට ඉවරවෙයි කියල බලාගෙන හිටපු කාලය මතකද?? කොලඹ ගොඩගැහුන මලමිනී දැකල අපේ හිතත් ගල් වෙලා තිබ්බෙ...අනේ පව් කොටි උනත් මනුස්ස්යො කියල හිතුන්නෙ නෑ අපිට..මොකද එහෙම හිතුවොත් අපේ අත පයත් කොයිවෙලේද කියල දන්නෙ නැති තත්වයක් තිබ්බෙ...ඕන මගුලක් වෙන්න ගහන එක ඉවරයක්ම කරල නවත්තන්නයි කාටත් ඕන කලේ...කොටි කියන්නේ ම්ලෙච්ච ත්‍රස්තවාදියො කියලයි අපි කිව්වෙ...

මෙහෙම හිතපු අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි කියල??
:no::no::no::no::no:

මේ අපේ කොල්ලෝ බොලව්.... ටෝයියනේ තොපිට හෙණම ගහනවා...:(:(
11244896_920691641325154_5485785786141704027_n.jpg

"මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා." - රාජිත සේනාරත්න පවසයි.
රණවිරුවන් දිවි පුදා රට බෙරා දුන්නේ, මෙවන් අධමයින්ට කොටි සැමරීමට ඉඩ දෙන්නටද?
යුද්ධයෙන් මියගිය අය සැමරීමේ මුවාවෙන් කොටින්ව සැමරීමට එරෙහි වෙයල්ලා.... පො*** ලෝල්ලානේ... තොපි ට හෙණ පිට හෙණ වදියව්.... හැඳිගෑවිලා පලයව්....


මෙන්න කොටියට අපමණ අගය ලබාදුන්නා අවස්තාව.. හැමෝටම මේක බලන්න කියලා ඉල්ලනවා...
:oo::oo::oo:


&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&
දැන් මේ ත්‍රෙඩ් එකට අපේ එළකිරියේ ඉන්න සම-හරක් ඇවිල්ලා විහිලුවකට අරන් තමන්ගේ පටු අරමුණු සාර්ථක කරගන්න මේවා හෑල්ලු කරයි... මේවට බොරු කියයි.. අපි ජාති වාදියෝ කියයි... මේ කතාවට කිසිම හරයක් නැති විදිහට වෙන වෙන දේවල් කියවයි... එක එහෙම මේ ගොල්ලෝ අනිවාර්යයෙන් කරනවා..මොකද ඒක තම මෙගොලන්ට ඕනේ... මෙගොල්ලොන්ට ඕනේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් නැගී සිටින අයව පාගල , අපහස කරලා, බොරු මඩ ගහල ඒ ගොල්ලොන්ගේ අරමුණු ජයගන්න... මේ අයව පොදුවේ හඳුන්වන්නේ කළු කොටි කියලා(සිංහල කොටි) (එලකිරියේත් යහපාලනයට අපමණ අගයක් ලබාදෙන්න මේ ය ගොඩක් වෙහෙස මහන්සි වෙනවා..) සිංහල කොටි කියන්නේ කව්ද කියලා දන ගන්න මේ ත්‍රෙඩ් එක බලන්න.. නෙත් fm එකෙන් සම්පුර්ණයෙන් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නවනවා...තව ටිකකින් මේ ත්‍රෙඩ් එකේ වැටිලා තියෙන රිප්ලයි දැක්කම ඕගොල්ලොන්ට තේරෙයි එළකිරියේ ඉන්න කළු කොටි කව්ද කියලා..:baffled::baffled::baffled:
මෙතනින් බලන්න සිංහල කොටි : http://www.elakiri.com/forum/showthread.php?t=1663394
 
Last edited:
  • Like
Reactions: YoungWeezy

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දින 100 යටතේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්තිවාරම් දාගෙන යනවා.....
    කොටි නගාහිටවන්නද දන්නැැැැ.....

    80 දශකයේ ඉදල ක්‍රමක්‍රමයෙන් යුද්දෙ ඉවර කරගෙන ආවා. අවසානයේදි මහින්ද ගේ කාලේ යුද්දෙ ඉවර කලා...
    ලොල් තමයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ප්‍රශ්නයක් නැහැ බං..නිදහස් පක්ෂේ මෛත්‍රී නේ දැන් ජනාදිපති..ඔය එක එක ඒවා කියන උන් මහින්ද ඉන්න කොටත් ඒ පැත්තේ හිටියේ..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ප්‍රශ්නයක් නැහැ බං..නිදහස් පක්ෂේ මෛත්‍රී නේ දැන් ජනාදිපති..ඔය එක එක ඒවා කියන උන් මහින්ද ඉන්න කොටත් ඒ පැත්තේ හිටියේ..
    තේරුනේ නෑ බන්???:oo::oo:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ප්‍රශ්නයක් නැහැ බං..නිදහස් පක්ෂේ මෛත්‍රී නේ දැන් ජනාදිපති..ඔය එක එක ඒවා කියන උන් මහින්ද ඉන්න කොටත් ඒ පැත්තේ හිටියේ..
    දැන් මයිත්‍රීට තනි තීරන ගන්න බලේ නෑ බන්.20න් පස්සේ තවත් අඩුවෙනවා. ඊට පස්සෙ මයිත්‍රීට අවන්කවම උවමනාව තිබුනත් වැඩක් කරගන්න අමාරු වෙනවා:no::(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දින 100 යටතේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්තිවාරම් දාගෙන යනවා.....
    කොටි නගාහිටවන්නද දන්නැැැැ.....

    80 දශකයේ ඉදල ක්‍රමක්‍රමයෙන් යුද්දෙ ඉවර කරගෙන ආවා. අවසානයේදි මහින්ද ගේ කාලේ යුද්දෙ ඉවර කලා...
    ලොල් තමයි
    කොත්තමල්ලි පවර් බන්!!!:lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් මයිත්‍රීට තනි තීරන ගන්න බලේ නෑ බන්.20න් පස්සේ තවත් අඩුවෙනවා. ඊට පස්සෙ මයිත්‍රීට අවන්කවම උවමනාව තිබුනත් වැඩක් කරගන්න අමාරු වෙනවා:no::(
    19 හොඳ වෙලාවට කපල කොටලා හදාගත්තේ.. නැත්තම් පොනිල් ලංකාව අතුරුදහන් කරලා මෙලහකට:baffled::baffled::baffled:
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    මේ හේතුව හින්ද තමයි ආක්‍රමණය, කැරැල්ල, විමුක්ති අරගලය කියන්නේ මොකක්ද කියල මම කලින් ඔය ගොන් වහල්ලුන්ගෙන් ඇහුවේ.

    සිවිල් යුද්ධයක් කිසිම රටක සමරන්නේ නෑ.

    සිද්ධ උනේ ශ්‍රී ලාංකිකයෝ අතරේ ප්‍රශ්නයක්. කොටි අවුරුදු 30ක් මේ රට විනාශ කළා. දැන් කරන්න කියන්නේ මේ මිනිස්සු ආයෙමත් යුද්ධෙකට ඇදල දාන්න කියලද.

    දකුණේ සිංහල අම්මලට වගේම උතුරේ දෙමල අම්මලටත් දරු කැක්කුම තියෙනවා. ඒ මිනිස්සු ආයෙමත් ආයුධ අතට ගන්න එක වලක්වන්න නම් කරන්න තියෙන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකික කියන දේ තෙරුන් කරලා දෙන එක.

    දෙමල මිනිස්සු බෙදුම් වාදයට තල්ලු කලේ සිංහල ජාතිවාදී නායකයෝ.

    මේකේ ඉන්න සිංහල අපිටත් වන්නියල අත්තොන්ට තරං ලංකාව ගැන අයිතියක් නෑ. උන් අපිට විරුද්ධව ආයුධ අතට ගත්තොත් සාධරණේ කියල තොපි විජේ කුමාරය ආපු රටට අපහු යනවද.

    තොපි කියන්නේ දෙමල, මුස්ලිම් මිනිස්සු සමූල ඝාතනය කරන්න කියලද. එහෙම නැත්නම් යුධ හමුදාව දාල වටකරලා බැරියර් දාල මර්ධනය කරලා තියා ගන්නද.
    කී කාලයක් ඕක කරන්නද. කි කාලයක් උන් ඕක ඉවසං ඉඳීද. උනුයි අපි නිදහසේ ජීවත් වුණාම මොකද වෙන්නේ.


    අදටත් මරුන කොටියොන්ගේ දෙමවුපියෝ, සහෝදර සහෝදරියෝ, යාලු මිත්‍රයෝ ඉන්නේ සිංහල අපි එක්ක වයිරෙන්. මේ සිද්දවෙන අර්ධ මිලිටරි පාලනය අවසන් කරලා සිවිල් සමාජයක් ඒ පැතිවල ස්ථාපිත කරලා. ඒ මිනිස්සු ලඟට අරගෙන ඒ වයිරය සහෝදරත්වයට පරිවර්තනය කරන එක වැරදි කියලද තොපි කියන්නේ.

    එහෙම කළා කියන්නේ රට කොටියට දුන්න කියන එකද.

    තමන්ගේ දරුවෝ, සහෝදරයෝ, මිත්‍රයෝ මියගිය යුද්ධය නැවත නැවත සමරලා කිරිබත් කන ජාතියක් එක්ක ඒ දෙමල මිනිස්සු වයිරයක් ඇතිකර ගන්නේ නැද්ද. උන් තව කාලයකදී පරාද වෙච්ච යුද්දේ නැවත පටන් ගන්න උත්සහ නොකර ඉඳීද.

    70 දශකයේදී ලෙයින් යකඩෙන් මර්ධනය කරපු ජනතා විමුක්ති පෙරමුණ 80 දශකයේදී නැවත ආයුධ අතට ගත්තේ නැද්ද.
    ඒ සිදුවීමෙන් සිංහල දෙමල මුස්ලිම් හැමෝම විනාශ උනේ නැද්ද.

    යුද්ධෙන් සිංහල මුස්ලිම් දෙමල තුන්ගොල්ලොම මැරුණා.
    රටේ අනාගතයට පුරුකක් වෙන්න තිබුන උගත් ශක්තිමත් කොල්ලෝ කෙල්ලෝ රටට නැතිඋනා.

    විජේවීර ඝාතනය කරපු දවස අපි මල් වෙඩි දාලා කිරිබත් කාලා සමරනවද. JVP කාරයොන්ගේ දෙමවුපියෝ සහෝදරයෝ මිත්‍රයෝ විදිහට අපිත් එක්ක කාල ඇඳලා ඉන්නේ නැද්ද.

    ජාතිවාදේ වපුරන්න එපා පොන්නයෝ තොපේ දෙමවුපියන්ටත් හෙන වදිනවා


     
    • Like
    Reactions: waligamaya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113


    දෙමල මිනිස්සු බෙදුම් වාදයට තල්ලු කලේ සිංහල ජාතිවාදී නායකයෝ.


    මේ කතාවේ පදනම මොකක්ද? පැහැදිලි කරපන්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    golden words from a man made of pure gold.

    after listening to mangala's wisdom i've decided to abandon my old beliefs and support LTTE and Yahapalanaya.

    will they join me as a toiya?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    සිවිල් යුද්ධයක් කිසිම රටක සමරන්නේ නෑ.

    සිද්ධ උනේ ශ්‍රී ලාංකිකයෝ අතරේ ප්‍රශ්නයක්. කොටි අවුරුදු 30ක් මේ රට විනාශ කළා. දැන් කරන්න කියන්නේ මේ මිනිස්සු ආයෙමත් යුද්ධෙකට ඇදල දාන්න කියලද.

    දකුණේ සිංහල අම්මලට වගේම උතුරේ දෙමල අම්මලටත් දරු කැක්කුම තියෙනවා. ඒ මිනිස්සු ආයෙමත් ආයුධ අතට ගන්න එක වලක්වන්න නම් කරන්න තියෙන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකික කියන දේ තෙරුන් කරලා දෙන එක.

    දෙමල මිනිස්සු බෙදුම් වාදයට තල්ලු කලේ සිංහල ජාතිවාදී නායකයෝ.
    උනුයි අපි නිදහසේ ජීවත් වුණාම මොකද වෙන්නේ.
    එහෙම කළා කියන්නේ රට කොටියට දුන්න කියන එකද.
    තමන්ගේ දරුවෝ, සහෝදරයෝ, මිත්‍රයෝ මියගිය යුද්ධය නැවත නැවත සමරලා කිරිබත් කන ජාතියක් එක්ක ඒ දෙමල මිනිස්සු වයිරයක් ඇතිකර ගන්නේ නැද්ද.
    කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්ද බන්????:oo::oo::oo:
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    මේ කතාවේ පදනම මොකක්ද? පැහැදිලි කරපන්



    බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.

    බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.

    සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.

    ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.

    JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.

    JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.

    JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.

    R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.

    LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.



    මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]

    ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.
    ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.

    මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.

    නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.
    ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.

    ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ

    මම දන්න හැමෝටම කියන්නේ

    උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.
    උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.

    ජාතිවාදය නවත්තපල්ලා.

    හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: bathalaya and wdk

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්ද බන්????:oo::oo::oo:

    කොටි කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් තමයි.
    ඇයි මොකද