ඉතිං මං උයාට මොකුත් කිව්වා යැ
උයාගේ ඔය වැල ටික ආයේ බා ගන්න කියලා ඕක පෝමැට් කලා ඉං අහවරයැ![]()
ඕකේ බ්රෝ

ඉතිං මං උයාට මොකුත් කිව්වා යැ
උයාගේ ඔය වැල ටික ආයේ බා ගන්න කියලා ඕක පෝමැට් කලා ඉං අහවරයැ![]()

team viewer waren oka hadala denna.
Podi Silva - පොඩි සිල්වා;19205429 said:



Start > Run “cmd” launch it with admini rights
type–> diskpart
type–> list volume
type–> select volume #
type–> attributes disk clear readonly
type–> x:\>attrib -r /s /d (X= hard drive)
Type in the following:
1. diskpart
2. list disk
3. select disk
(enter the number that corresponds to your USB drive)
4. clean
5. create partition primary
6. select partition 1
7. active
8. format fs=fat32 quick
9. exit
කරලා බලපන් ජංජාලේ තිබිලා හොයාගත්තේ
Data වලට සොරි.කොම්
![]()
Podi Silva - පොඩි සිල්වා;19205593 said:කොරන්න දෙයක් දන්නේ නැතෙයි



machan DOS walin hard drive ekata chkdsk /f
command eka deela balanna
Podi Silva - පොඩි සිල්වා;19205705 said:අම්මෝ උබ නම් දෙය්යෙක් නෙවේ
දේවාලයක් බන්
වැඩේ හරි
Nisala88 උතුමාණනි
චිරං ජයතු
![]()
කමෙන්ට් කරපු බම්ප් කරපු සියලු දෙනාට ස්තූතියි










mage hard ekatath oka wela office eke ayya kenek thama oya command eka kiwwe
ela wade kerunane
![]()
Podi Silva - පොඩි සිල්වා;19205825 said:![]()
![]()
![]()
![]()
එල එල
මේ බැකප් දාන්න හදන්නේ
ඉක්මනට වැල ටික බැකප් කරගනින් ..මේ ටිකේ අතට වැඩ නැතුව වෙවුලනවා ඇති

දැන් බං ආවෙ.. එල එල වැඩේ ගොඩ නෙ![]()
hi hi wade goda ne.
dan hdd eke data tika backup karagena full checkup ekak dahan.
dethun parak formata karalath dahan.
ledak thibboth akulolama yayi hdd eka.
nathnan itin thawa chirath kalayak wed karayi.![]()
