යකෝ සිරා ද බන් මෙක හැක් සීන් එකේ ඉන්න උන් බලහන් කෝ මේක සිරාද කියලා
යකෝ නිරූපමාගේ සීන් ටිකයි
ඊස්ටර් ඇටෑක් ටික ගැනත් කියනවා........
යකෝ නිරූපමාගේ සීන් ටිකයි
ඊස්ටර් ඇටෑක් ටික ගැනත් කියනවා........
උන්ගේ ෆොරින් අක්වුන්ට් ටික ගල් කලොත් ලබ්බක් නෙමේ හම්බෙන්නේ උබලා ඔව බලල හිනාවෙලා ඉදපල්ලාAnonymous karai labbak.
උන්ට ඉතින් ඔරිජිනල් එවා තියගන්න දෙයි යෑ මාර සීන් තමා කියවන්නේFake YouTube channel.
යකෝ සිරා ද බන් මෙක හැක් සීන් එකේ ඉන්න උන් බලහන් කෝ මේක සිරාද කියලා
යකෝ නිරූපමාගේ සීන් ටිකයි
ඊස්ටර් ඇටෑක් ටික ගැනත් කියනවා........
ඇයි ඔයා ඒ ඔරිජිනල් අකවුන්ට් දන්නවා ද දන්න එකෙක් ගෙන තමා අහල තියෙන්නේ අකුරු කියවගන්න බැරි උන් ඉතින් මේකේ ඉන්නව නේboru ban. forum ekakta thread ekak yt embed karala danna knowledge ekak thiyena ekek fake news ekak aduraganna ba kiyanne yotube and facebook eka thama internet kiyala hitan inna un gena kawara kathada..![]()
ඕක මාස ගානකට කලින් හදපු එකක්. අර ලංකාවේ එකකුත් අලුතෙන් හදල videos upload කරලා තිබ්බේ.උන්ට ඉතින් ඔරිජිනල් එවා තියගන්න දෙයි යෑ මාර සීන් තමා කියවන්නේ


යකෝ උනුත් like, subs හිඟකනවා ද.