ට හුඩු යකෝ අන්න ඇනිනොමස් ලා ගේම ඉල්ලලා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ සිරා ද බන් මෙක හැක් සීන් එකේ ඉන්න උන් බලහන් කෝ මේක සිරාද කියලා



    යකෝ නිරූපමාගේ සීන් ටිකයි
    ඊස්ටර් ඇටෑක් ටික ගැනත් කියනවා........
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Anonymous karai labbak.
    උන්ගේ ෆොරින් අක්වුන්ට් ටික ගල් කලොත් ලබ්බක් නෙමේ හම්බෙන්නේ උබලා ඔව බලල හිනාවෙලා ඉදපල්ලා :LOL:LOL::LOL::LOL::LOL:
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    1649664904207.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    උන්ට පර්මනන්ට් යූටිඋබ් එකවුන්ට් නැද්ද මේකෙ ඔක්කොම නන් ලගදි දාපුව.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Fake YouTube channel.
    උන්ට ඉතින් ඔරිජිනල් එවා තියගන්න දෙයි යෑ මාර සීන් තමා කියවන්නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    boru ban. forum ekakta thread ekak yt embed karala danna knowledge ekak thiyena ekek fake news ekak aduraganna ba kiyanne yotube and facebook eka thama internet kiyala hitan inna un gena kawara kathada.. :(
     
    • Haha
    Reactions: magix

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,177
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ සිරා ද බන් මෙක හැක් සීන් එකේ ඉන්න උන් බලහන් කෝ මේක සිරාද කියලා



    යකෝ නිරූපමාගේ සීන් ටිකයි
    ඊස්ටර් ඇටෑක් ටික ගැනත් කියනවා........



    කුමාරි අක්කගේ චැනල් එක මතක්වුනා🤣🤣
     
    • Haha
    • Like
    Reactions: HmNRazor and Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    boru ban. forum ekakta thread ekak yt embed karala danna knowledge ekak thiyena ekek fake news ekak aduraganna ba kiyanne yotube and facebook eka thama internet kiyala hitan inna un gena kawara kathada.. :(
    ඇ‍යි ඔයා ඒ ඔරිජිනල් අකවුන්ට් දන්නවා ද දන්න එකෙක් ගෙන තමා අහල තියෙන්නේ අකුරු කියවගන්න බැරි උන් ඉතින් මේකේ ඉන්නව නේ :LOL::LOL::LOL::LOL:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    උන්ට ඉතින් ඔරිජිනල් එවා තියගන්න දෙයි යෑ මාර සීන් තමා කියවන්නේ
    ඕක මාස ගානකට කලින් හදපු එකක්. අර ලංකාවේ එකකුත් අලුතෙන් හදල videos upload කරලා තිබ්බේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔරිජිනල් දන්න උන් දාපන් කෝ ලින්ක් ෆේක් ගගා වැලෙලෙන් නැතුව මෙතන :LOL::LOL::LOL::LOL::LOL: යකෝ මේක ඇනිනොමස් එකේ ලොක්කත් ඉන්නව වගේ