ට හුඩු 😁

AnuradhaRa

Well-known member
  • ඇදේ සතුට ඕන නිසාද බදින්නේ?
    ඇදක් නං වැඩක් නෑ
    ගෑනියෙක් හිටියොත් ඇති

    බිම මෙට්ටයක් දාල හරි වැඩේ කලැකි
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,310
    6,084
    113
    එතකොට අපි ඉස්සර සුද්දට වඩා නෝටි
    දැං කියලත් වෙනසක් නෑ 🤭
    ඕකට කියන්නෙ සර්පයා කියල බන්. K K Saman Kumara. :lol:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,646
    1
    5,989
    113
    ඇදක් නං වැඩක් නෑ
    ගෑනියෙක් හිටියොත් ඇති

    බිම මෙට්ටයක් දාල හරි වැඩේ කලැකි

    අනුරාධ වල් වෙලා......
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,602
    113
    Colombo
    ඇදක් නං වැඩක් නෑ
    ගෑනියෙක් හිටියොත් ඇති

    ආදරේ කියලා බැන්දට ඔය හැම බැදීමක්ම කල් යද්දි කලින් වගේ නැ. එක දිගට පවත්වගන්න පුලුවන් manipulation වලින් විතරයි. ඕන කෙනෙක් අවශ්‍ය සාධක හරියට හම්බුන ගමන් cheat කරනවා. මටනම් හෙන අවුල් එකම කෙල්ලෙක් එක්ක දිගටම ඉන්න එක.