ndod1

Well-known member
  • Oct 28, 2023
    513
    349
    63
    තුම්මුල්ල හන්දියට කිට්ටු පැති වල නම් ටිකක් දාගෙන යමන්.

    මම මෝරා. කොළඹ යුනිය පැත්ත වැඩිය පුරුදු නෑ. සාමාන්‍යයෙන් කැම්පස් එකට බස් එකෙ හරි පයින් හරි විනාඩි 30 ක්‌ ඇතුලත යන්න පුළුවන් දුරෙ තියෙන ප්‍රදේශ මොනවද?
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    Come to Thummula withing 30 mins
    Option 1 - Nugegoda, Kohuwala (on high-level road 138 bus)
    Option 2 - Dematagoda, Borella, Rajagiriya
    Option 3 - Rathmalana, Mt Lavinia, Dehiwala (on Galle Road 154 bus very slow)
    Time will depend on traffic conditions, Morning & evening busy, other time 30 mins will be possible:cool: