ඩකා_ලේ විලක් වූ හැටි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඩකා_ලේ විලක් වූ හැටි

    rivers-of-blood-eid-dhaka-26


    පසුගිය මාසයේ බුකිය පුරා දකින්නට ලැබුණු චායාරූපයක් තමයි මේ තියෙන්නෙ. කුඩා දැරියක් ලෙයින් පිරීගිය මාවතක සිට ලබාගත් චායාරූපයක්. මේ බංග්ලාදේශයේ ඩකා නුවරයි.Eid al-Adha උත්සවය වෙනුවෙන් සිදු කල බිලි පූජා සහ ඇති වූ වර්ශා සහිත තත්වය නිසා තමයි ඩකා නගරයේ වීදි මේ විදිහට ලෙයින් පිරිල තිබුනේ.

    මුස්ලිම්වරු මේ උත්සවය සමරන්නේ කුරාණයේ එන සිද්ධියක් සමරන්නයි. එක් අවස්ථාවක අල්ලාහ් දෙවියන් ඊබ්‍රහිම්ට (බයිබලයේ එන ඒබ්‍රහම්) අණකරා තමුන්ගේ දරුවා බිලිදී දෙවියන්ට තියන කීකරුකම ඔප්පු කරන්න කියල. ඉතිං ඊබ්‍රහිම් තමුන්ගෙ දරුවගෙ බෙල්ලට පිහිය තියනකොටම දෙවියන් බිලිදීම වළක්වල තිබෙනව.පසුව ඒ වෙනුවට බැටලුවෙක් බිලිදුන්නා. මෙය සමරන්න Eid al-Adha දිනයේදී මුස්ලිම්වරු සතුන් දස දහස් ගනන් බිලිදෙනවා.චාරිත්‍ර වලට අනුව බිලිදුන් සත්වයා කොටස් තුනකට බෙදනවා. එක් කොටසක් දුප්පතුන් වෙනුවෙනුත් දෙවැනි කොටස යහලුවන් නෑහිත මිත්‍රයින් වෙනුවෙනුත් තුන්වැනි කොටස තම පවුලේ පරිභෝජනය වෙනුවෙනුත් වෙන් කරනවා.

    ඩකා බලදාරීන් පිරිසිදු කිරීමේ කටයුතු පහසු කරගනු පිණිස බිලි පූජා සදහා ස්තාන වෙන්කර තිබුනත් ඩකා වැසියන් එය නොසලකා වීදි වල, නිවෙස් වල මෙම බිලි පූජාවන් සිදු කරනවා.

    rivers-of-blood-eid-dhaka-12


    මූලාශ්‍රය: http://www.amusingplanet.com/2017/10/rivers-of-blood-aftermath-of-eid-al.html
    සටහන: B_i_n_g_o @ Elakiri
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ල පුවක්බර්.. යේක නබියත් ඔහොමයි එළුවට ජින්ක ජිගිරි කොරල ඒ එළුවම මරන් කනවා
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේක ෆේක් නිවුස් එකක්. මේක ගොඩක් ඉන්දියන් උන් හදපු කතාවක්.


    එතකොට බී බී සී එකෙත් ෆේක් වෙන්න ඇති දාල තියෙන්නෙ. මේක ගිය අවුරුද්දෙත් මේ විදිහටම උනා.;)

    http://www.bbc.com/news/world-asia-37358356

     
    • Like
    Reactions: Silly point

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :shocked: paukara agam :(

    ම්ප්

    අනේ විසබීජයක් පැතිරිලා ඔක්කොමල්ල මැරිලා පලයන්කෝ :yes:




    ISLAM: The religion of peace :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:[/SIZE]


    Might stink like hell...:dull:


    අයි බන් මුන්ට මේ කරන්නේ වැරද්දක් කියල තේරුම් ගන්න බැරි :(

    Lankawe dehsapalakyo okkoma Bangladesh wala harak wela ipadewa..sadu saduu


    අල්ල පුවක්බර්.. යේක නබියත් ඔහොමයි එළුවට ජින්ක ජිගිරි කොරල ඒ එළුවම මරන් කනවා


    :cool::cool: